උණුසුම් පුවත්
අධිකරණ
අධිකරණ ඇමති කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට පියවර.බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අධිකරණ ඇමති පවසයි.අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා...
සෞඛ්‍යය
ලෝක ස්ථූල ( මහත) දිනය මාර්තු 04 දිනට යෙදී ඇති අතර ඒ නිම්ත්තෙන් පැවැති මාධ්‍ය හමුව
ජනතාව පාලනයකින් තොරව ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම නිසා අහක යන මරණය තමාට කැඳවාගෙන නිරපරාදේ මරණයට අතවනන භයානක තත්ත්වයක් රටතුළ ඇති වී ඇති බව ශ්‍රි...
නළ ජලයේ සෞඛ්‍යාරක්ෂිත බව?
හිතට දැනුණ සැකයක් නිසා කරපු දෙයක් මේක.මම දැනට ඉන්නෙ මොරටුව, කොරළවැල්ල, ධර්මබන්ධු මාවතේ.හරියටම 2015 / 02 / 20 හවස 04.24ට මම පොටවල් 04කට නවපු...
උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති.
උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු...
අන්තරායකර ආහාර (Dangerous Foods)
ඔබ දිනකට එක් වතාවක් හෝ මෙම ආහාර වලට නිරාවරණය විම නිසා ඔබට , ඔබේ දරුවන්ට , හෝ ඔබේ සමිපතමයන්ට බෝනොවන රෝග වලට ගොදුරුවීම වලක්වා...
ඉන්සියුලින් හිඟයෙන් රෝගීන් දැඩි අසීරුතාවක
දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27 වැනිදා ) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූහ.කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින...
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා...
අනාවරණය
කැබිනට් තීරණ දැනුම්දීම්
රාජ්‍ය දුරාචාරය
පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පිහිටුවීම
තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2025 මාර්තු 15 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ...
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය
ආංශික අධීක්ෂණ කාරක සභා 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයට - 3ක් විපක්ෂයටදසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද...
பத்தாவது பாராளுமன்றத்தில் 07 துறைசார் மேற்பார்வைக் குழுக்களை அமைப்பதற்குப் பாராளுமன்றத்தில் அங்கீகாரம்.
நான்கு துறைசார் மேற்பார்வைக் குழுக்களின் தலைமைப் பதவி ஆளும் கட்சிக்கு, மூன்று குழுக்கள் எதிர்க்கட்சிக்குபத்தாவது பாராளுமன்றத்தில் 07 துறைசார் மேற்பார்வைக் குழுக்களை அமைப்பது தொடர்பான பிரேரணை சபையில் அங்கீகரிக்கப்பட்டது.பாராளுமன்றத் தெரிவுக் குழுவினால் எடுக்கப்பட்ட...
Parliament Approves the Establishment of Seven Sectoral Oversight Committees for the Tenth Parliament
Chairmanship of four Sectoral Oversight Committees allocated to the Government; three to the Opposition.Parliament has approved the motion to establish seven Sectoral Oversight Committees...
“පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ...
“පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ...
විචාරය
සමාජ සත්කාර
ඔබේ අදහස් මේ විචාරය බලා දක්වන්න.****** විචාරය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ******
අධ්‍යාපන
විශ්වවිද්‍යාල හාන්සි කළේ මහාචාර්ය අමරතුංග බව ඍජුව කීමට පෞර්ෂයක් නැති මහාචාර්යවරු කියති සැබෑ තිරය පිටුපස කතාව අසන්න කියවන්න
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමග කුළුපග සම්බන්ධතාවයක් සංවර්ධනය කිරීම අභියෝගයට ලක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාටය.ඒ නිසා මහාචාර්ය අමරතුංග...
කොළඹ මහෙස්ත්‍රාත් භූමියේදී නීතිඥයින් පෙරළා නීතිඥයින්ට පහරදීම් පාසල් දරුවන් එකිනෙකා මරාගැනීමෙන් ප්‍රදර්ශනය වන්නේ රාජ්‍ය දුරාචාරයේ පියසටන්
ලංකාවේ මානව හිමිකම් හා අතුරුදන්වීම් පිළිබඳ ප්‍රචණ්ඩත්වය තීරණය වුණේ ක්‍රියාත්මක වුණේ වැඩිහිටි සමාජය තුළ.මේ වන විට ලංකාවේ මානව හිමිකම් අහිමි කිරීම සඳහා සමාජයට බලපෑම්...
අධ්‍යාපන සැලසුම් ප්‍රතිපත්ති සමාලෝචන වගකීම පනතට අනුව ජනාධිපතිවරයාගේ ඍජු වගකීම් වූවත් නොසලකා හැර අධ්‍යාපන අමාත්‍යංශයට කොමිෂන් සභාව තල්ලු කිරීමේ ඉලක්කය කොයිබටද?
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම හා පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන වගකීම සුළුපටු නැහැ.අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන...
සඟ ගැට
ළමා අපචාර, ළමා වින්දිතයින් ගැන කතා කරන ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ළමා පැවිද්ද ඉදිරියේ ගොලු වෙලා
සඟ ගැට යටතේ ලංකාවේ විහාරස්ථාන ආශ්‍රිතව සිදුවෙන අප්‍රමාණ ළමා අපයෝජන සම්බන්ධව බොහෝ කරුණු අප වෙබ් අඩවිය පසුගිය දිනවල කරුණු ඉදිරිපත් කලා.ඇත්තටම ළමා පැවිද්ද මොන...
නව අදහස්