පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයක් අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට තීරණය කර තිබෙනවා.

එම යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ර්‍ර්ට අදාල ඡන්ද විමසීම පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි සදහන් වන්නේ.

කොලින් හරිස්චන්ද්‍ර
මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න