සදකැන් පාශාණ යනු මැණික් විශේශයකි.

සදේ ආකර්ශණය මත නිර්මාණය වේ යයි මතයක් පවතී.මෙම මැණික් නිදිය පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්රික්ය මීටියාගොඩ පුරවරයේ වීම පමණි.මීට අමතරව ශ්‍රි ලංකාවේ හෝ ලෝකයේ මෙවන් නිදියක් පිහිටා නොමැත. මීටියාගොඩදීද ඔබට මෙම නිදිය දැකගත හැක්කේ අක්කරයක පමණ බිමකදී පමනි.එම භූමියෙන් පිටත ද මෙම මැණික් වර්ගය දැකිය නොහැක. මෙහි විශේෂත්වය එයයි.

කෙසේ වෙතත් ලංකාවට පමණක් ආවේණික මෙම සම්පත තව දුරටත් සංරක්ෂණය කළ යුතුව ඇත.

in the world only natural moonstone mine approved by ceylon tourist board licensed by national gem & jewellery authority

Moonstones are precious stones widely believed to have been formed due to effect of moon’s magnetic power.
the only moonstone mine in the world is situated meetiyagoda in galle district of srilanka .this mine is spread over an area of around one acre and special feature seen here is that there are no moonstones found even in the close vicinity of the said mine.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න