දියරකිරි නිෂ්පාදනයේ ප්‍රවර්ධනය හා එය සංවර්ධනයට ගෙන ඇති ක්‍රියා මාර්ග දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, කුකුල්‌ මස්‌ හා බිත්තර නිෂ්පාදනය, සන්ත්ච ආහාර භා කුකුල්‌ ගොවිපළ ව්‍යාපාර සංචර්ධනයට ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පශු සම්පන්‌ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරන්‌ මහතාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවචෘත්නි දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (25) පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමානා්‍යාංශයේ පශු සම්පත්‌ සංචර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන ගමගේ මහනාද සහභාගී වූහ.
මෙම අවස්ථාවට අදාල දර්ශන සහ ඡයාරූප පහන සබැඳියාව තුලින්‌ ලබා ගත හැක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න