අධිකරණ, බන්ධනාගාර කටයුනු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රනිසංස්කරණ අමාන්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහනා පවසයි.
එක්ස්ප්‍රස්‌ පර්ල්‌ නැවේ ගින්නෙන්‌ වු හානිය සදහා ඇමෙරිකානු ඩොලර්‌ මිලියන අට ලක්ෂ පනස්‌ දහසක්‌ ලබාදීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැන්න පළ කර ඇනි බවට අධිකරණ, බන්ධනාගාර කටයුනු හා ආණ්ඩුක්‍රම වාවස්ථා ප්‍රනිසංස්කරණ අමාන්‍ය ජනාධිපනි නීනිඥ , ආචාර්ය විජයදාස රාජපක්ෂ මහනා ඊයේ (25) පාර්ලිමේන්නූවේ දී ප්‍රකාශ කරනු ලැබුයේ වැරදීමකින්‌ වන අනර, එම වන්දි මුදල ඇමෙරිකානු ඩොලර්‌ අට ලක්ෂ හැන්නෑ අට දහසක්‌ ලෙස නිවැරදි විය යුනුය.
පාර්ලිමේන්නූවේදී හදිසියේ අසන ලද අනුරු ප්‍රශ්නයක්‌ හේනූවෙන්‌ මෙම සංඛ්‍යා ලේඛණයන්‌ පරස්පරව ප්‍රකාශවීමට හේනු වු බව අමාන්‍යනුමා ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලර්‌ අට ලක්ෂ හැන්නෑ? අට දහසක මුදල ආසන්න වශයෙන්‌ මෙරට මුදලින්‌ රුපියල්‌ මිලියන 285ක්‌ පමණ වන අනර, මීට අමතරව ශ්‍රී ලංකා මුදලින්‌ රුපියල්‌ මිලියන 16 ක්‌ ගෙවීමට ද අදාළ, රක්ෂණ සමාගම එකග වී නිබේ.
මෙම මුදල්‌ එක්ස්ප්‍රස්පර්ල්‌ නෞකාවේ ඇනි වු ගින්නෙන්‌ බලපෑමට ලක්‌ වු ධීවර ප්‍රජාවට වන්දි වශයෙන්‌ ගෙවීමට සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට ලබාදීමට නියමිනව ඇන.
මෙහිදී අධිකරණ අමාන්‍යනූමා සදහන්‌ කරන ලද්දේ “ මේ පිළිබදව නඩුව සිංගප්පුරු මහාධිකරණයේ පවනින අනර, අදාළ නැවේ රක්ෂණ සමාගම විසින්‌ නඩුවට අගනියක්‌ නොවනණ ආණක්‍ණාරයට ලංකා රජය සමග සාකච්ඡා කිරීමට යෝජණා කළා. ඒ අනුව ණීනිපනිනුමා,මීපා ආයනණනයේ ප්‍රධාණීන්‌ ඇනුළු නිලධාරීන්‌ නව දෙනෙකු පසුගිය මාසයේදී සිංගප්පුරුවට ගිහින්‌ සාකච්ඡා වට දෙකක්‌ කළා. ඒ සාකච්ඡා වට දෙකෙන්‌ අනනුරුව ඇමරිකානු ඩොලර්‌ මිලියන අට ලක්ෂ පනස්‌ දහසක්‌ දළ වශයෙන්‌ මුදලකුන්‌, නවන්‌ මුදලක්‌ රුපියල්‌ වලින්‌ දෙන්න කැමැන්න ප්‍රකාශ කළා. යනුවෙනි “
මේ පිළිබදව ඔබගේ කාරුණික අවධානය යොමු කරමින්‌ අදාළ ප්‍රවෘන්නිය ඇමෙරිකානු ඩොලර්‌ අට ලක්ෂ හැන්නෑ අට දහසක්‌ ලෙඝ නිවැරදි කර පළ කර දෙන මෙන්‌ ගරු අධිකරණ අමාන්‍යනූමාගේ උපදෙස්‌ පරිදි කාරුණිකව ඉල්ලා සිටිමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න