වෛද්‍ය නිලනිවාස දහසක වා්‍යාපෘතියකට සෞඛාං ඇමති කොරියානු රාජ්‍යයේ සහයොගය ඉල්ලසි.
කොරියානු තානාපතිනියගෙන්‌ එයට සාධනීය ප්‍රතිචාර….
මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛාං සේවාව වඩාත්‌ කාර්යක්ෂම කිරිම සඳහා සියලු පහසුකම්‌ වලින්‌ සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක (1000 ) ව්‍යාපෘතියක්‌ සඳහා සෞඛාං අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්චැල්ල මහතා කොරියානු රාජ්‍යයන්‌ ඉල්ලීමක්‌ කළේය.ඒ අනුව මෙම ව්‍යාපෘතිය දිචයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු රාජ්‍යයේ සහයොගය අපේක්ෂා කරන බව ඒ මහනා කීය.
දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල සේවය සඳහා යොමුවන නචක වෛද්‍යවරුන්ගේ සේවාව කාර්යක්ෂමව සිදුවීම භරහා එගහි ප්‍රතිඵල ජනතාවට වඩාන්‌ ඵලදායි ලෙස ලැබෙන බවන්‌ මෙනිසා වෛද්‍යවරුන්‌ ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම්‌ උපරිමයෙන්‌ සැලැසීමට මේ චන විටන්‌ සැලසුම්‌ කර ඇති බවන්‌ අමාතාචරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන්‌ ලී (Miyon Lee) මහත්මිය අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කීය.
ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිත්‍ර රාජ්‍යයක්‌ චන කොරියානු රජය මෙරට ව්‍යාපෘති සඳහා විශාල සහයෝගයක්‌ ලබා දී ඇති බවත්‌ (011% ව්‍යාපෘතිය වැනි සාර්ථක ව්‍යාපෘති හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉහළ දායකත්චයක්‌ ලබාදී ඇති බවත්‌ අමාත්‍යවරයා මෙහිදී සිහිපත්‌ කළේය.
එම ව්‍යාපෘති ක්‍රියාන්මක කිරීමේදී කොරියානු රාජ්‍ය සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු හා කාර්යක්ෂම බව ද එනිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත්‌ ඉහළ ඵලදායි ප්‍රතිඵල ලබාගත හැකි බවද ඉදිරියේදී යෝජිත ව්‍යාපෘති සාර්ථක කරගැනීමටද ඒ අනුව හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
විශේෂයෙන්‌ කොළඹින්‌ බැහැර අනිදුෂ්කර, දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය හිහයට නිල නිවාස ගැටලුව ප්‍රමුඛ වී ඇතැයි හඳුනාගෙන නිබෙන බවද එවැනි ව්‍යාපෘති සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම වඩාත්‌ ඵලදායී වනු ඇති බවද අමානාවරයා මෙහිදී කීය. පහසුකම්‌ නොමැති වීම මත දුෂ්කර සේවාව සඳහා වෛද්‍යවරුන්‌ ඇතුළු සෞඛ්‍ය සේවාවේ පිරිස්‌ එම ප්‍රදේශවලට යාමට මැලිකමක්‌ දක්වන බව ද මෙවැනි ව්‍යාපෘති හරහා එයට සාර්ථක විසඳුම්‌ ලබා ගැනීමට හැකිවන බවද හෙනෙම කීය. විශේෂයෙන්‌ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තා නියොජනය ඉහළ මට්ටමක පැවතීම නිසා නිල නිවාස වල දැඩි අවශ්‍යතාචයක්‌ පචතින්නේයැයිද අමාතා්‍යචරයා වැඩිදුරටත්‌ පැවසීය.
එමෙන්ම ශ්‍රි ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීමේදී කොරියානු රාජ්‍යයෙන්‌ සහයොගය අපේක්ෂා කරන බව මෙහි දී පැවසූ සෞඛා අමාතාවරයා ඉදිරි වර්ෂයේදී ආසන්න වශයෙන්‌ රුපියල්‌ බිලියනයක පමණ වෛද්‍ය උපකරණ ලබාගැනීමේ අවශාංනාවක්‌ පැවත්ම තුළ මෙම සහයොගය මේ ‘මොහොනකතේ වඩාත්‌ වැදගන්‌ චන්නේ යැයිද පැවසීය.

MRI, CTm Cath Labමෙන්ම වකුගඩු සම්බන්ධ ආදී මෙරට බොහො වෛද්‍ය උපකරණ ,යන්ත්‍ර වසර 10 කට වඩා පැරැණි තත්න්චයක පවනින්නේ යැයිද එනිසා ඒවා අලුන්වැඩියාවේදී හා මිලදී ගැනීමේදී විශාල මුදලක්‌ වැය වන බවන්‌ එම නිසා කොරියානු රාජ්‍යය වැනි ඉනාම මිත්‍ර රටවල සහයොගය වඩාන්‌ වචැදගන්‌ චන බචනත්‌ අමානාවරයා මෙහිදී කීය.
එමෙන්ම මෙරටට අඩුපාඩුවක්ච පවතින ජාත්‍යන්තර මට්ටමේ benchmark:004 මට්ටමේ රසායනාගාරයක්‌ ඉදි කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවනින බවන්‌ ඒ සඳහා විදෙස්‌ සහයොගය අතනාාවශ්‍යා යැයි ද අමාන්‍යචරයා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනාවශ්‍ය නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන යටනේ මෙම රසායනාගාරය සඳහාද අවශ්‍ය නචීන උපකරණ ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු තානාපතිනියගෙන්‌ ඉල්ලීමක්‌ කළේය.
සෞඛ්‍ය අමාතාාවරයාගේ ඉල්ලීමට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන්‌ ලී (Miyon Lee) මහත්මිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොරියානු රාජ්‍යය ලබා දුන්‌ දායකන්චය මෙන්ම ඉදිරියේදී ලබාදීමට අපේක්ෂිත සභයොගය පිළිබඳව ඉනා පැහැදීමකින්‌ යුතුව අදහස්‌ දැක්වීය.
මෙරට වෛද්‍ය නිල නිවාස ව්‍යාපෘතිය මෙන්ම වෛද්‍ය උපකරණ වා්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති වැඩසටහන්‌ සඳහා අවශ්‍ය සහයොගය උපරිමයෙන්‌ ලබා දෙන බව පැවසුවා ය.
විශේෂයෙන්‌ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොරියානු රාජ්‍ය විසින්‌ තෝරා ගනු ලැබූ ප්‍රමුඛ ක්ෂේත්‍රයක්‌ යැයිද 1(0110%, ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ඒ සඳහා සහයොගය ලබාදෙන බව ද නානාපනිනිය පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මාෂු ඬේව්‌ මිශ්‍රා මහතාද (Mashu Dev Mishraj) අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාතාං කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අතර කලාපීය රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම දෙරටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයන්‌ පිළිබඳව අදහස්‌ හුවමාරු කරගන්හ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්‌ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්‌ -වැඩබලන, (වෛද්‍ය සේවා ) වෛද්‍ය ජී.විජේසූරිය යන මහන්චරුද සහභාගි වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න