ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂණය වෙනුවෙන්‌ සුවිශේෂී කාර්ය භාරයක්‌ , ප්‍රධාන රස පරීක්ෂක හා ඊට අනුබද්ධිත රසංයනාගාර මෙන්ම දිවයිනේ විවිධ ස්ථානවල පිහිටුවා ඇති ආහාර පරීක්ෂණාගාර වලින්‌ ඉටු කෙරේ.පවතින සීමිත භෞතික හා මානව සම්පත්‌ උපයෝගී කර ගනිමින්‌ ඔවුන්‌ ඉටුකරන මෙහෙවර සංඛ්‍යාත්මකව භා ගුණාත්මකව ඉහල නැංවීමට සහභාය වීමට එක්සත්‌ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (1*2,0) සහ ලෝක බැංකුවේ (1///9114 85111) හා ලොක සෞඛ්‍යං සංවිධානයේ (1//110) සූදානමින්‌ සිටින බව එම ජාත්‍යාන්තර ආයතන සම්බන්ධ ප්‍රකාශකයෙකු අලුත්‌ සුව පුවන්‌ වෙත ඊයේ ප්‍රකාශ කලේය . මේ අතර ඔහු සඳහන්‌ කලේ ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂණ වැඩපිලිවෙල වෙනුවෙන්‌ ඇමරිකන්‌ ඩොලර්‌ මිලියන 1.3 ක මුදලක්‌ එක්සත්‌ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (1720) වෙතින්‌ මේ විසින්‌ මේ වන විටත්‌ වෙන්වී තිබෙන බවයි. අනෙක්‌ අවශ්‍යතා හඳූනාගත්‌ පසු ඒ සෑම අවශ්‍යතාවක්ම සපුරාලීමට අදාලව එම ආයතන සූදානමින්‌ සිටින බවද ඔහු අනාවරණ කලේය. ඔහු මේ බව දැනටමත්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ , නියෝජ්‍ය අධා්‍යක්‍ඤක්ෂ ජනරාල්‌ වෛද්‍ය තිලක්‌ සිරිවර්ධන මහතා ඇතුළු ආහාර ආරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වා නිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සෞඛ්‍ය ,පාරිසරික සෞඛාං හා ආහාර ආරක්ෂණය පිලිබද නියෙජාං අධ්‍යක්ෂ ජනරාල්‌ වෛද්‍ය තිලක්‌ සිරිවර්ධන මහතා සිය නිලධාරීන්ට මෙම ක්‍රියාවලියට අදාල උපදෙස්‌ ලබා දී ඇත.ආහාර ආරක්ෂණ ක්‍රියාවලියේ දී රසායනාගාරවල සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන්‌ කල හැකි කාර්යයන්‌ වහාම හදුනාගැනීමට ඔහු යොජනා කර තිබේ. එම ක්‍රියාවලියට රසායනාගාර සේවා සපයන නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලවලක්‌ , ක්‍ෂේත්‍රයේ බලයලක්‌ නිලධාරීන්ගේනත්‌ (පළමු පිටුවෙන්‌) යෝජනා ලබාගෙන සෞඛා්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්‌ සමග එම යෙංජනා සමාලෝචනය කිරීමට නියමිතය. ආහාර පනත යටතේ බලයලත්‌ නිලධාරීන්‌ විසින්‌ යොමුකරන සාම්පල පරීක්ෂා කර චාර්තා නිකුත්‌ කිරීම ඇතුළුව මෙරට ආහාර ආරක්ෂණ ක්‍රියාවලියට සුවිශාල මෙහෙවරක්‌ ඉටුකරන රසයනාගාර සම්බන්ධව හා ඒවායේ එලදායිතාව නැංවීම සම්බන්ධයෙන්‌ විද්‍යාත්මක පර්‌ යේෂණ රැසක්‌ සිදුකල විද්වතුන්‌ සමග අලුක්‌ සුව පුවත්‌ සාකච්ජා කලේය . එවැනි ප්‍රමුඛ පෙලේ විශේෂඥවරියක වන ,ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබද ජොෂ්ට විශේෂඥ, සහකාර රස පරීක්ෂක , සුජාතා පතිරගේ මහත්මිය ඊයේ (24) ප්‍රකාශ කලේ සීමිත සම්පත්‌ සමග ක්‍රියාත්මක වන මෙරට ආහාර රසායනාගාර සේවාවේ සම්පත්‌ වැඩිකරගනිමින්‌ , සේවාවේ ගුණාත්මක භා ප්‍රමාණාත්මක වර්ධනය වෙනුවෙන්‌ ඉදිරියේදී සිදු කරන ඕනෑම ප්‍රතිසංස්කරණ හා සංවර්ධන වැඩසටහනට තමන්ගේ සහාය නොපිරිහෙලා ලබා දෙන බවයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න