ළමා ගැබිණීන් 9000 ක් අපේ රටේ…..

කියා නොදුනි කවුරුත් හරි හැටි……
හඹා ගියෙමු කුතුහලය නිසාවෙන්….
නැවතුනිය අතරමග ජීවිතය…….
දරුවනේ…….
ඔබට විවර විය හොඳ තෝතැන්නක්…
හරි හැටි දැනගෙන….
දිවිය දිනන්නට…….

“ලිංගිකත්ව අධ්‍යාපනය”

සමාජ මාධ්‍ය ජාලා හරහා බහු පාර්ශවයක් සමග සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජනගත වූ වගයි…..

අපේ රටේ දරුවන් බහුතරයක් නොදැනුවත්කම, කුතුහලය හා සමීපතමයන් නිසා කායිකව හා මානසිකව අනන්ත දුක් විදිනවා.ජීවිත කාලයම මැරි මැරී උපදිනවා.
ඔවුන් සමාජයට වෛර කරන පිරිසක් බවට පත්වීලා…..

අද වන විට ළමා ගැබිණීන් 9000 ක් අපේ රටේ.අනෙකුත් සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමක තිබෙන අප රටට එය අභාග්‍යයක්…
ඔවුන්ගේ ජීවිත ද අනතුරේ….
ළමා අපයෝජන සිදු වීම් අපමණයි….

මෙසේ වූයේ ඇයි ?

සාරධර්ම හෙබි සංස්කෘතිය තුළ,අප සියලු දෙනා මෙය, ඔවුන්ට පැහැදිලි කර දෙන්නට මැලි විය.

එනමුත් ….

මුළු ලොවම ඇගිලි තුඩට ගත්, තාක්ෂණය තුළ ඔවුන්, අපට හොරා අප පසුකර ගොස්….
නොදැන හරි දෙය, වී ඇත අතරමං……..

ලබා දෙමු ඔවුන් හට….
සමාජයේ වගකිවයුත්තන් ලෙසින්…
මැලි නොවී….
විද්‍යාත්මක ලෙසින්,….
“ලිංගිකත්ව අධ්‍යාපනය”

ඉලක්ක හඹා යන දරු කැලට…….
අතරමං නොවන්නට….
වයස අවුරුදු
0 – 3
3 – 5
5 – 18
18 – වැඩිහිටි විය දක්වාම නිවැරදිව …..
අවබෝධයට

  • ලිංගිකත්ව
    අධ්‍යාපනය*

සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි …..

( ගීත්මා සවින්දි )

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය …

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න