ගරු කථානායකතුමාගේ නිවේදන

පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, ගරු කථානායතුමා විසින් 2024 ජූලි 17 දින “ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)” සහ 2024 ජූලි 19 දින “ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා මහතා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

—————————————–

சபாநாயகரின் அறிவித்தல்

சட்டமூலங்களை சான்றுரைப்படுத்தல்

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 79 ஆம் இலக்க உறுப்புரையின் பிரகாரம், 2024 யூலை 17 ஆம் திகதி “இலங்கைத் தொலைத்தொடர்பு (திருத்தம்)”  எனும்  சட்டமூலத்திலும், 2024 யூலை 19 ஆம் திகதி “ஷைலி கல்விசார் மன்றம் (கூட்டிணைத்தல்)” எனும்  சட்டமூலத்திலும் கௌரவ சபாநாயகரின் சான்றுரை எழுதப்பட்டதாக பிரதி சபாநாயகர் கௌரவ அஜித் ராஜபக்ஷ இன்று (23) பாராளுமன்றத்தில் அறிவித்தார்.

—————————————–

Announcements by the Hon. Speaker

Endorsement of certificate on Bills

The Deputy Speaker Hon. Ajith Rajapaksa today (09) announced in Parliament that in terms of the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, the Hon. Speaker has endorsed the certificates on the Bills titled “Sri Lanka Telecommunications (Amendment)” on 17 July 2024 and “Shaili Educational Foundation (Incorporation)” on 19 July 2024.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න