උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව පැරණි නගරයට යාබදව පිහිටි දිඹුලාගල රජමහා විහාරය අපූර්ව ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර ස්ථානයකි. ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට අනුරාධපුර, පොළොන්නරු යුගවල බොහෝ කතා බහට ලක් වූ, එකල දිදුලන පුදබිමක් වූ දිඹුලාගල රජමහා විහාරය අදටත් ප්‍රසිද්ධ හෙළදිව පුදබිමකි.

මෙම සෙල්ලිපිය හමූවී තිබෙන්නේ එම ප්‍රදේශයේ ජීවත් වන ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ට බවයි වාර්තා වන්නේ.
මෙම හමු වූ සෙල්ලිපිය මහා පවුරාණික කමින් යුතු ඉතා වටිනා සෙල්ලිපියකි.

මෙහි සිදුහත් කුමරුන්ගේ සීයගේ මාලිගාවක් තිබුන බවක් ද වාර්තා වේ.

ජාතිමාමක උපන් දේශයට ආදරය කරන ශ්‍රී ලාංකික ඔබ අවදි විය යුතු කාලයයි.

මේ සුවිශේෂී හෙළිදරව්ව මේ රත්තරන් රට රැක ගැනීම උදෙසා ය.

පුරාවිද්‍යා අංශය ඇයි මුනිවත රකින්නේ?

ඇයි අපේ උරුමය සඟවන්නේ?

රටක් බලා සිටින මෙතෙක් හමුවූ ලෝකයේ ලොකුම සෙල්ලිපිය මෙය වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න