Batticaloa Campus, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය හා එක්ව දෙස්‌, විදෙස්‌ සිසුන්‌ සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම 2024 ජනචාරි මාසයේදී සිදු කිරීමට නියමිතය .

මෙහි සමාරම්භක අවස්ථාව නැගෙනගිර පළාත්‌ ආණ්ඩුකාර සෙන්දිල්‌ නොන්ඩමන්‌ මහතාගේ සහ ගිටපු අමාත්‍ය, මෙම විශ්ච විද්‍යාලයේ නිර්මාතෘ ආචාර්ය එම්‌.එල්‌. ඒ.එම්‌ හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්චයෙන්‌ පසුගිය සෙනසුරාදා (04) Batticaloa Campus පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාක්ෂණ විශ්ච විද්‍යාලයේ උප කුලපති, Batticaloa Campus උප කුලපති, එහි සභාපති ඇතුළු ආචාර්ය මහාචාර්යවරු, රාජ්‍ය නිලධාරීන්‌ සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්‌ ඇතුළු පිරිසක්‌ සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න