ඔබ බාහිර ජීවී අජීවී වස්තූන් කෙරෙහි දෘෂ්ඨි ගතවීමට ලක්වන අතර නිමේශයක් මෙනෙහි කරන්න බාහිර සියල්ලම අතහැර දමුවොත් දෘෂ්ඨියට කිසියම් හෝ හේතූන් නැති නිසා දෘෂ්ඨිය යනු කුමක්ද කියා මෙනෙහි කරන්න,ඔබ යෝනිසෝ මනෝ බලවත් ඉහලින් වෙනත්,සම්බන්ධතාවයක්,ඇත,හරියට අහසත් අකුණු විදුලියත් එම ආලෝක ධාරාව පෘතෘවියට හැරි එන්නාක් මෙන්,සිත නිශ්චල නම් මනස එකම අරමුණක නම් සත්‍යට අභිමුඛව වෙසෙයිනම්,මම හෝ මා වෙනුවට චායාවක් හෝ නැතිය,නමුත් සියල්ල දැනගනී,එතනදී කල්පයකුත් එකදවසකි..,එනිසා සැනසිමෙන් සිටින්න..

මොළගොඩ ගෝතමී මෙහෙණියන් -_

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න