1. 01. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳූහා කෙට්කාලිීන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම

කොවිඩි වසංගතය හමුවේ අහිමි වූ කම සංචාරක වෙළෙඳපොළ කොටස යළි හිමි කර ගැනීම සඳහා බොහෝ ආසියානු සංචාරක ගමනාන්තයන්‌ මේ වන විට දැඩි තරගයකට අවතීර්ණ චී සිටින අතර රටවල්‌ බොහොම්යක්‌ සංචාරකයින්හට ගාස්තු අය කිරීම්කින්‌ තොරව්‌ විසෘ නොමිලයේ ලබා දීම්ට්‌ පියවර ගනිමින්‌ සිවි. එබැවින්‌, පාස්කු ඉරු දින ප්‍රහාරය, කොවිඩ්‌ වසංගතය සහ ඉන්‌ අනතුරුව ඇති වූ බරපතල ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමකට ලක්‌ වී ඇති මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සඳූහං නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්‌ කිහිපයක්‌ ක්‍රියාත්මක කිරිමට සැලසුම්‌ කර ඇත. ඒ අනුව, ඉදිරි වසර 08ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්‌ සංඛ්‍යාව මිලියන 05ක්‌ දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සභහිකව ගරු අග්‍රාමාත්‍යතුමා, සංචාරක හා ඉඩම්‌ අමාත්‍යතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත්‌ කළ යොජනා අනුව පහත සඳහන්‌ පරිදි පියවර ගැකීම අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුම්ත කරන ලදි;

I, 5094-08-81 දින දක්චා කෟෘලය සඳහෘ චීනය, ඉන්දියාව, රුසියාව, කායිලන්තය, ඉන්දුනීසීයාව, මැලේසියාව හා ජපානය යන රටවලින්‌ පැමිණෙන සංචාරකයින්හට නොමිලයේ සංචාරක වීසා නිකුත්‌ කිරීමේ වැඩසටහනක්‌ නියමු ව්‍යාපෘතියක්‌ වශයෙන්‌ වහාම්‌ ක්‍රියාන්මක කිරීම.

॥, විදේශ. සංචාරකයින්ට ලෝක උරුම්‌ හා එළෙනිහාසික ස්ථාන චෙත තදබදයකින්‌ තොරව්‌ පහසුවේන්‌ ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහැ එකවර ගෙවා මිල දී ගැනිමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක්‌ ගුවන්‌නොටුපොළේදීම හො මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම්‌.

॥॥, ශ්‍රී ලංකා දුම්ටිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය ද මාර්ගගන ක්‍රමය ඔස්සේ හං එකවර ගෙවෘ ලබා ගන්නා පොදු ප්‍රවේශපත්‍රයක්‌ ලෙස ගුව්න්කොටුපොළෙදීම මිල දී ගැනීමට අවස්ථාව සලසා ඳීම.

  1. 02. සුළු හෘ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්‌ වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම

ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර්‌ මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන්‌ යටකේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයිම සළහා රජය විසින්‌ ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යොජනා ක්‍රම ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එසේම, බැංකු විසින්‌ මුදල්‌ ප්‍රවාහය මත පදනම්‌ වූ ණය ලබාදීම්වලට වඞා ඇපකර මත පදනම්‌ චූ ණය ලබා දීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන්‌ සුඵ හා මධ්‍ය පරිමාණ වෲවසායකයින්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක්‌ වශයෙන්‌ ජාතික ණය සුරැකුම්‌ ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ තිබේ. සිය ව්‍යාපාර සඳහා අරමුදල්‌ සපයා ගෑනීම තවදුරටක්‌ දුෂ්කර ඵී ඇති ව්‍යවසායකයන්‌ වෙනුවෙන්‌ ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය යනුවෙන්‌ නව ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම පිණිස රජය විසින්‌ සැලසුම්‌ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර්‌ මිලියන 100ක අරමුදල්‌ සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකහතාව්‌ පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම පිණිස සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්‌, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්‌ ගරු ජනායිපතිතුමා ඉදිරිපත්‌ කළ යෙංජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

  1. 03. අධ්‍යාපන අමාතාෲංශය සහ ඇමෙරිකා එක්සත්‌ ජනපදයේ පීස්‌ කප්‌ (Peace Corps) ආයතනය අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම

එක්සත්‌ ජනපද කොංග්‍රසයේ සහයෙංගය ලැබෙන පීස්‌ කෝප්‌ (Peace Corps) ආයතනයේ වැඩසටහන්‌ 1963 – 1964, 1983 – 1998, 2004 – 2006 කෘංලපරිච්ඡේදයන්‌ තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චී ඇත. 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ පීස්‌ කප්‌ ආයතනය අතර අත්සන්‌ තබා ඇකි අවඛෞධතා ගිවිසුමක්‌ අනුව, වසර පහක (05) කාලසීමාවක්‌ සඳහා ස්වේච්ඡා සේවකයන්‌ ලබා දීම මහින්‌, මෙරට තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය අතර එකහතාවකට එළඹ ඇත, එහෙක්‌, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොවීඞ්‌ වසංගත තත්ත්වය හේතුවෙන්‌ සැලසුම්‌ කළ පරිදි අපේක්ෂිත කාලය තුළ එම වැඩසටහන ක්‍රියාක්මක කිරීමට පීස්‌ කෝප්‌ ආයකතනයට්‌ නොහැකි වී තිබේ. එකි වැඩසටහන නැවන මෙරට කුළ ක්‍රියාත්මක කිරීම පිණිස පීස්‌ කප්‌ ආයතනය මේ වන විට එකහභතාව පළ කර ඇති බැවින්‌, ඒ සඳහා දෙපාර්ශ්වය අනර අක්සන්‌ තබා ඇති අදාළ අවබොංධ්නා ගිවිසුම්‌ 2048 වර්ෂයේ අගොසස්තූ මස සිට නවත්‌ වසර 95ක කාලසීමාවක්‌ සඳහා දීර්ඝ කිරීම පිණිස අධ්‍යාපන අමානා්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

04. ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සහ නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

ආසියානු ඉතිහාසය සහ ලෝක ඉතිහාසය යන දෙඅංශයේම අධ්‍යයනය සඳහා වැදගත්‌ බව පිළිගනිමින්‌ යුූනෙස්කෙං ආයතනය විසින්‌ ලෝක ස්මරණ පිළිබඳ ලේඛනයට ඇතුළක්‌ කරනු ලැබ ඇති, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින්‌ නිර්මාණය කරන ලද දළ වශයෙන්‌ වෙළඵම්‌ 7?,500කින්‌ පමණ යුතු අයිලේඛන දික්‌ මීවර 310ක්‌ පමණ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර භාරකාරින්වය යටතේ පවතී. වර්ෂ 2001 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රි ලංකා ජාතික ලේඛනාගාරය භා නෙදර්ලන්න ජාතික ලේඛනාගාරය අතර ඇති කර ගනු ලැබ ඇති ඒකාබද්ධ ගිවිසුම්‌ 04ක්‌ යටකේ වෙළුම්‌ 5,066ක සූක්ෂම්‌ චිත්‍රපටවල සෘණ පිටපත්‌ 1,701ක්‌ නෙදර්ලන්තය වෙත යවා ඇති අතර, ඒවායින්‌ නිර්මාණය කරන ලද සූක්ෂම චිත්‍රපට ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය විසින්‌ මේ වන විට සංරක්ෂණය කරනු ලැබ තිබේ. මෙම සහයෝගිතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා 2024 සිට 2028 දක්වා වන වසර 05ක කාලයක්‌ වෙනුවෙන්‌ දෙපාර්ශ්වය අතර අධිලේඛන පිළිබඳ සහභයෙංගිතාව සඳූහා අවබෞධකා ගිවිසුමක්‌ අත්සන්‌ තැබීමට යෞජනා වී ඇත. ඒ අනුව, නෙදර්ලන්තයේ ජාතික ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය අතර අදාළ අවබොෞොධකා ගිවිසුමට අක්සන්‌ තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංඝ්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

05. සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු භා විදේශ රැකියා අමාත්‍යාංශය අකර අවබෝධතා ගිවිසුමකට අත්සන්‌ නැබීම

සංක්‍රමණිකයන්ට, නැවත මෙරටට්‌ පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේදී, රැකියාවේ නිරත වීමේදී සහ ජීවන්‌ වීමේදී මුහුණ දීමට සිදු වන අවදානම්‌ සහ අභියොෙග අවම කර ගැනීම්‌ සඳහා අවබෝධය ඇතිව තීරණ ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස, ප්‍රමාණවත්‌, කෘලොචිත හා විශ්වාසදායක තොරතුරු සහ මග පෙනවීම්‌ ලබා දීම සළඳූහා නැගෙනහිර පළාකේ සංක්‍රමණ සම්පන්‌ මධ්‍යස්ථානයක්‌ ස්ථාපිත කිරීිම්ට සැලසුම්‌ කර ඇති අතර ඒ සඳහා සභාය චීමට නවසීලන්ත රජය විසින්‌ සිය එකහතාව පළ කර ඇත. ඒ අනුව, නවසිලන්තයේ ව්‍යාපාර, නවෝත්පාදන සහ රැකියා අමාත්‍යාංශය හරහා සංක්‍රමණ ප්‍රනිපන්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින්‌ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම පිණිස නවසීලන්ත ඩොලර්‌ 850,000ක ප්‍රදානයක්‌ ලබා දීමට එරට රජය එකහ වී තිබේ, යොජිත මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා නවසීලන්තයේ සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ මෙරට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර අවබෝධ්තා ගිවිසුමකට අත්සන්‌ තැබීම පිණිස කම්කරු භා විදේශ රැකියා අමාත්‍යතූමෘං ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

06. ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක්‌ ස්ථාපිත කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලිභාවය සභ වෘත්තියභාවය පිළිබඳව සහතික වීම ව්‍යවස්ථාදායකයේ සඵලත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සළඳූහා අත්‍යාවශ්‍ය සාධකයන්‌ වේ. එබැවින්‌, පාර්ලිමේන්නු මන්ත්‍රීවරුන්‌ සෑම අවස්ථාවකදීම නම්‌ බලනල, වරප්‍රසාද, කාර්යයන්‌ සහ කර්තවායන්‌ විශ්වාසවන්තභාවයෙන්‌ සහ අවංකභාවයෙන්‌ යුතුව ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. ලොකයේ බොහො රටවල පාර්ලිමේන්තු මන්ත්‍රිච්රුන්‌ සඳහා වූ චර්යාධර්ම පද්ධතියක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධීක්ෂණය කිරිම්‌ සඳහා යාන්ත්‍රණයක්‌ පවතින බව සැලකිල්ලට ගනිමින්‌ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ සඳහා ද චර්යාධර්ම සංග්‍රහයක්‌ සම්පාදනය කිරීම සහ ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ආයනනයක්‌ පිහිටුවීමේ අවශ්‍යතාව හළඳුනාගෙන කිබේ. ඒ අනුව, එම කාර්යය සඳූහා සකස්‌ කරනු ලැබ ඇකි මූලික කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ සහ සියලුම පක්ෂ නායකයිනංගේ අදහස්‌ ලබා ගැනිමටන්‌, ඉන්‌ අනතුරුව එකී අදහස්‌ ද සැලකිල්ලට ගනිමින්‌ පනත්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීනි කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීමටන්‌ ගරු අග්‍රාමාත්‍යතුමා සහ අයිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්ක රණ අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත්‌ කළ යො ජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

07. මොටර්‌ වාහන පනත සංශෝධනය කිරීම

ඉ-මොටරින්‌ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්‌ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත්‌ කිරීම සඳූහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්‌ පන්‌ කරන ලද නිලධාරි කමිටුව විසින්‌ ඉදිරිපත්‌ කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2053-06-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය අන්තර්කාලීන විධිවිධාන සැලසීම සඳහා සහ ආනුෂාංගික කටයුතු සඳහා මෞොටර්‌ වාහන පනත යොෞොග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යකාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා පනන්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීති කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෙංජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

08. 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම

ශ්‍රී ලංකා ගම්නාගමන මණ්ඩලයට ලැබිය යුතු ආදායම්‌ අහිමි කරමින්‌ මඟීන්‌ හෘ වෙනතක්‌ පාර්ශ්ව විසින්‌ සිදු කරන වැරදිවලට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස ප්‍රමාණවත්‌ නෛතික ප්‍රතිපාදන සලසා ගැනීමේ අවශ්‍යකාව සහ 2005 අංක 97 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත හඳුන්වා දීමෙන්‌ පසු මගී ප්‍රවාහන සේවය තුළ සිදුව ඇති නව ප්‍රතිසංවිධානයන්‌ භං ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්‌ එම පනනේ ඇතැම්‌ විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, 2005 අංක 57 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෞොධනය කිරීම සඳූහා පනත්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නිති කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞොජනාව අමාංත්‍ය මණ්ඩලය විසින්‌ අනුම්ක කරන ලදී.

09. ඇබටෝර්නි බලපත්‍ර ආඥාපනත සඳහා සංශෝධන

ඇටෙං’ර්නි බලපත්‍රලාභීන්‌ විසින්‌ ඉඩම්‌ සම්බන්ධයෙන්‌ සිදු කරනු ලබන වංචනික ක්‍රියා වැළැක්වීමේ අරමුණින්‌, 9099 අංක 28 දරන පනත මගින්‌ ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත. එකී සංශෝධන බලාත්මක කිරීමෙන්‌ අනතුරුව, විශේෂයෙන්ම විදේශීය ඇට ඊනි බලපත්‍ර, ඇටෝර්නි බලපත්‍ර අවලංගු කිරිම හා අහොසි කිරීම සහ අදාළ සංශෝො ධන බලාත්මක කිරීමට පෙර සකස්‌ කර තිබූ ඇවේංරනි බලපත්‍රයක්‌ ලියාපදිංචි කිරීමට ලබා දී කිබූ කාලපරිච්ඡේදය වැනි කරුණු ආශ්‍රිතව නීතිමය සංකූලතා ගණනාවක්‌ පැන නැගි තිබේ. එබැවින්‌, තවදුරටත්‌ ඇටෙංර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනක්‌ කෙටුම්පතක්‌ සකස්‌ කිරීම සඳහා 2023-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරන ලද ඇටෝොරර්නි බලපත්‍ර (සංශො ධන) පනත්‌ කෙටුම්පත සඳහා නිතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත, ඒ අනුව, අදාළ පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීම්ටත්‌, ඉන්‌ අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්‌ කිරීමටත්‌ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදි,

10. කෘලින අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින්‌ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන්‌ පිළිබඳ (සේවය හා චේතන විධිමත්‌ කිරීමේ) පනත සංශෞෝධනය ඉතිරීම

තොරතුරු තාක්ෂණය පදනම්‌ කරගෙන ව්‍යාපාර කටයුතු කරනු ලබන ආයතන, දැනුම්‌ ක්‍රියාවලිය බාහිරින්‌ සපයාගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාගිරින්‌ සපයාගැනීමේ ආයතන සහ වෙනක්‌ රටවල පිහිටි ” ව්‍යාපාර ආයතන සළූහා ගිණුම්‌, පරිපාලන හෘ තාක්ෂණික කටයුතුවල යෙදෙන කාර්යාලවල සේවයේ නියුක්ත කාන්තාවන්ට රාත්‍රී සේවයේ නිරත වීමේ හැකියාව ලැබෙන පරිදි 1954 අංක 19 දරන සාප්පු භා කාර්යාලයීය සේවකයන්‌ පිළිබඳ (සේවය හා චේතන වියිම්ත්‌ කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීනි කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති සාප්පු හා කාර්යාලයීය සේවකයන්‌ පිළිබඳ (සේවය හා චේතන විධිමන්‌ කිරීමේ) (සංශෙොංධන) පනත්‌ කෙටුම්පන සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. අදාළ පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පක්‍රයේ පළ කිරීමටත්‌, ඉන්‌ අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටන්‌ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෙජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී,

  1. 11. යීිවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින්‌ ලබා දෙනු ලබන ප්‍රදානය

ශ්‍රි ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාන්චවල ධිචරයන්ගේ ජීවන තත්ත්වය නංවාලිම සඳහා මුහුදු නිෂ්පාදනවල ඉහළ අගය එකකු කිරීමක්‌ තහවුරු කිරීම පිණිස ශීතාගාර පහසුකම්‌ සංවර්ධනය කිරීමක්‌, නවින විද්‍යයුක්‌ උපකරණවලින්‌ යීවර ක්ෂේත්‍රය සචිබල ගැන්වීමක්‌ අරමුණු කර ගනිමින්‌, ජපාන රජයේ ආර්ථික භා සමාජ සංවර්ධන වැඩසටහන යටකනේ ජපන්‌ යෙන්‌ මිලියන 500ක (ආසන්න වශයෙන්‌ රුපියල්‌ මිලියන 35ක) ප්‍රදානයක්‌ ලබා දීමට ජපාන රජය එකහතාව පළ කර ඇත, එම ප්‍රදානය යටකේ ධීවර හා ජලජ සම්පත්‌ දෙපාර්තමේන්තුව සඳහා අසිස්‌ නිෂ්පාදන යන්ත්‍ර, ලංකා යිවර චරාය නීතිගන සංස්ථාව සඳූහා ඩිජිටල්‌ කිරුම්‌ තරාදි, ජාතික ජල ජිවී වගා සංවර්ධන අයිකාරිය සඳහා ධීවර දැල්‌, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශිතකරණ//අධි ශිතකරණ සහ අයි ශීතකරණ සහිත ට්‍රක්රථ සපයා ගැනීමට අපේක්ෂා කරනු ලබසි. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීමටත්‌, ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමටත්‌ මුදල්‌, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්‌ ගරු ජනායිපතිතුමා ඉදිරිපත්‌ කළ යො ජනාව අමාත්‍ය මණ්ඩලය චිසින්‌ අනුමත කරන ලදී.

  1. 12. සමනල වැව ජලාශයේ පල මතුපිට පාවෙන සූර්ය ප්‍රකාශ වෞල්ටියකා බලාගාරයක්‌ ඉදිකිරීම

පාවෙන සූර්ය ඛලාගාර ඉදි කිරීම මගින්‌ ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩම්‌ සහිත රටවල්‌ සඳහා වඩාත්‌ සුදුසු විකල්පයක්‌ වශයෙන්‌ පිළිගනු ලැබ ඇත. ඒ අනුව, ලංකෘ විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකෘරිය යටනේ පවතින ජලාශවල මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක්‌ පවතින බවට හඳුනාගෙන ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය යටනේ පවනින සමනල වැව ජලාශයේ දළ වශයෙන්‌ හෙක්ටයාර 100ක පල මතුපිට අවකාශය මෙගාවොට්‌ 150-500ක පම්ණ පාවෙන සූර්ය ප්‍රකාශ වෞල්ටීයතා බලාගාරයක්‌ ඉදිකිරීම සඳූහා යොදා ගැනීමේ හැකියාව පවතින බව තහවුරු වී තිබේ. ඒ අනුව, යට්තල පහසුකම්‌ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්‌ අදාළ වචන ජාකික ප්‍රසම්පාදන මාර්ගෝපදෝශයන්‌ අනුගමනය කරමින්‌ උනන්දුවක්‌ දක්වන ව්‍යාපෘති යොජකයින්‌ වෙතින්‌ යොජිත සූර්ය බලාගාරය ඉදිකර ක්‍රියාක්මක කිරීම සඳහා යෙංජනා කැඳවචීම ජිණිස විදුලිබල හා බලශක්කි අමාත්‍යතුමා ඉදිරිපක්‌ කළ යෙංජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමන කරන ලදි,

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න