ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූලාං වගකීම ඉටු කිරීමේහි ලා සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කරනු ලබන රජයේ ගිණුම්‌ පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ක්‍රමය තුළ ස්ථාපිත චී 2023 ඔක්තෝබර්‌ 17 වැනි ඳිනට වසර සියයක්‌ (100) සපිරේ.

මෙම කරුණ මුල්‌ කරගෙන හෙට දවසේ (2023.10.17) එක්‌ දිනක පාර්ලිමේන්තූ චිචාදයක්‌ පැවැත්වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන්‌ පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම්‌ පිළිබඳ කාරක සභා ලේකම්‌ කාර්යාලය විසින්‌ සකසන ලද කෙටි විස්තරයක්‌ (සිංහල/ ඉංග්‍රීසි) මේ සමග අමුණා ඇත.

CoPA-Sinhala

COPA-English

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න