චන්ද්‍රිකා තාක්ෂණය මන පදනම්ව නෙල් කාන්දුවීම් නිරීක්ෂණය සඳහා පහසුකම් සැපයීමට ප්‍රංශ රජය එකඟ වී ඇත. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අන්සන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් මාධා්යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ප්‍රංශ තානාපති ශෝන් ප්රන්සුවා පැක්ටෙට් මහතාගේ (Mr. Jean-Francois Pactet) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා නාගරික සංචර්ධන හා නිවාස රාජ්‍ය අමාන්‍ය අරුන්දික ප්‍රනාන්දු, නාගරික සංචර්ධන හා නිවාස අමාන්යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීනිඥ අසේල බී රැකව යන මහන්චරුන්ද සහභාගී විය.
මාධ්‍ය නිවේදනය
මාධ්_ය-නිවේදනය