බස්නාහිර පළානේ පාසල්‌ ළමුන්‌ ඩෙංගු වලින්‌ ආරක්ෂා වීම සඳහා ලා පැහැති ශරීරය ආවරණය වන ගැලපෙන දිග ඇඳුමක්‌ ඇඳීම සුදුසු යැයි තමන්‌ නිර්දේශ ලබා දුන්‌ බව සෞඛා අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන්‌ ආරියරත්න මහතා පවසයි. බස්නාහිර පළාන්‌ සභාව විසින්‌ සිය පලාත තුූල පාසල්‌ සිසුන්‌ ඩෙංගු රෝගයෙන්‌ ආරක්ෂා කර ගැනීමට සුදුසු ඇඳුමක්‌ නිර්දේශ කරන්නැයි ජානික ඩෙංගු මර්දන ඒකකයෙන්‌ කල ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම නිර්දේශය ලබා දුන්‌ බවද අධ්‍යක්ෂවරයා මීට සුඵ මොහොතකට පෙර “අලුත්‌ සුව පුවත්‌ “ වෙත ප්‍රකාශ කලේය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න