මානව සෞඛ්‍යායට සහ එදිනෙදා ජීවිතයට පිරිසිදු වාතයෙගහි ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්‌ එක්සත්‌ ජාතින්ගේ මහා මණ්ඩලය විසින්‌ 2019 සැප්තැම්බර්‌ 7 දින “නිල්‌ අහසක්‌ සඳහා පිරිසිදු වාතය ” යනුවෙන්‌ ජාත්‍යන්තර දිනයක්‌ ප්‍රකාශයට පත්‌ කරන ලදී. 2023 වසරේ ඊට සමගාමීව ” පිරිසිදු වාතය සඳහා එක්වෙමු – (“Together for Class Air’) යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශය විසින්‌ වැඩසටහනක්‌ සංවිධානය කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න