2024.12.02
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනව කථානායකවරයා හමු වෙයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්දවතෝෂ් ජා මහතා පසුගියදා (28) පාර්ලිමේන්තුවේී
කථානායක ගරු ආචාර්ය අවසෝක රන්දවල මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා
පාර්ලිමෙන්තුවේ මහවේකේ කුෂානි වරෝහණීර මහත්මිය ද එක්ව සිටියාය.
මෙම හමුවේී අභිනව කථානායකවරයා වෙත සුභ පැතුම් එක්කල ඉන්දීය මහ මහ කොමසාරිස්වරයා, ශ්‍රී
ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතාවය පිළිබඳව සිහිපත්ම කළේය. තවද
රටවල් අතර සබඳතා ශක්තිමත්ම කිරීමටත්ම, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ද සහ පාර්ලිමෙන්තු කාර්යාල
මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන්ද කිරීමටත්ම බලාපොරොත්තු වන බව ඉන්දීය මහ
කොමසාරිස්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මෙහි අදහස් දැක්වූ කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත්
ශක්තිමත්ව ඉිදී රියට පවත්වාගෙ න යාමට බලාපොරාත්තු වන බවත් දසවැනි පාර්ලිමෙන්තුවේ ශ්‍රී
ලංකා – ඉන්දීය පාර්ලිමෙන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට පියවර ගන්දනා බවත් සඳහන් කළේය.
දෙපාර්ශවය අතර පැවති මෙම සුහද සාකච්ඡාවේ දී ආර්ථික හා විවිධ කටයුු පිළිබඳව සහ
තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය
යාමු විය.
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර