ශ්‍රි ලංකාවේ සිදුවන සංවිධානාත්මක අපරාධ ,මනුෂ්‍ය ඝාතන මැඩලීමට පොලිසිය විසින්‌ ගනු ලබන පියවර සහ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය දැනුවත්‌ කිරීමේ සාකච්ඡාවක්‌ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණ.

මෙම අවස්ථාවට බස්නාභිර පළාත්‌ භාර ජොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු නෙන්නකොන්‌ මහතා, පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියොජාං පොලිස්පති ප්‍රසාද්‌ රණසිංහ මහතා, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල්‌ තල්දුව මහතා, අපරාධ චාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස්‌ අධිකාරී රුවන්‌ කුමාර මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට අදාළ දර්ශන සහ ඡයාරූප පහන සඳහන්‌ සබැඳියාව තුලින්‌ ලබා ගත හැක.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න