ඳියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, කුකුල්‌ මස්‌ හා බිත්තර නිෂ්පාදනය, සත්ත්ව ආහාර හා කුකුල්‌ ගොවිපළ ව්‍යාපාර සංවර්ධනයට ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්‌ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මාර්ගගත (Online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ පිළිබඳ සෙසු විස්තර මෙසේය.

මෙම අවස්ථාව කොවිඩ්‌ ~ 19 ව්‍යාප්තිය වැළැක්වීම පිණිස සෞඛ්‍ය්‍ය අංශ විසින්‌ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින්‌ දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණ ආවරණය කිරීමට ද පිළිවන.

විෂයය ~ ඳියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, කුකුල්‌ මස්‌ හා බිත්තර නිෂ්පාදනය, සත්ත්ව ආහාර හා කුකුල්‌ ගොවිපළ ව්‍යාපාර සංවර්ධනයට ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග දියර කිරි නිෂ්පාදනයේ ප්‍රවර්ධනය හා බිත්තර නිෂ්පාදනය සහභාගිත්වය ~ පශු සම්පත්‌ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත්‌ මහතා

කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත්‌ සංවර්ධන අතිරේක ලේකම්‌
වෛද්‍ය නිමල්‌ ජයවීර මහතං

දිනය ~ 2023.08.25
වේලාව ඉං පෙ.ව 10.00
ස්ථානය ~ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ ශ්‍රවණාගාරය

මාධා්‍ය ආවරණයට එක්වීමට අපේක්ෂා කරන මාධාවේදීන්ගේ නම්‌, ඔවුන්‌ අයත්‌ මාධා්‍ය ආයතනය, දුරකථන අංකය හා විද්‍යුත්‌ ලිපිනය 0769736357 අංකයට කෙටි පණිවුඩයක්‌ (51,159) මගින්‌ දැනුම්‌ දෙන මෙන්‌ කාරුණිකව දන්වමි.

(මින්‌ පෙර 2001] තාක්ෂණය ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා සඳහා ලියාපදිංචි වූ මාධ්‍යවේදීන්‌ නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නැත.)

Zoom තාක්ෂණය ඔස්සේ අප සමග එක්‌ වීමට අවශ්‍ය සම්බන්ධතාව (1411 ,, ලියාපදිංචි මාධ්‍යවේදීන්ගේ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න