එෙතිහාසික පාණදුරා වාදය පවත්වා වසර 150ක්‌ සපිරීම අගොස්තු මස 26ට යෙදී නිබේ. පාණදුරා වාදයේ 150 වැනි සැමරුම්‌ උළෙල හා ඒ හා සමගාමීව සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත්‌ කිරීමේ සාකච්ඡාවක්‌ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝොදය සංඝ සභාවේ මහානායක ධුරන්ධර ආචාර්ය වස්කඩුවේ මහින්දවංස නාහිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්‌ (ආගමික කටයුතු) එච්‌.එන්‌.කුමාරි මහත්මිය, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රණීත්‌ අබේසුන්දර මහතා, පාණදුරා වාද අනුස්මරණ සභාවේ සම කැඳවුම්කරු මුදිත කරුණාමුනි මහතා සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න