විශේෂ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සදහන් කලේ බෝ නොවන රෝග වවැලැක්වීම වෙනුවෙන් වසර පහක සැලැස්මක් කරා යන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධනය බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න වලට විසදුමක්.

වයස් ගත අවන ජනගහනයක් සිටියත් එම වයස්ගත බව ගැටළුවක් කර නොගෙන රෝග වැලැක්වීමට හා ජීවිතාය විදීමට අවශ්‍යයි මාධ්‍ය මැදිහත්වීම , ජීවිත කාලය තුලම සහාය ලබාදීම, පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම්,නිවෙස් ගත පරිසරය ආදිය සකස් කිරීමද මෙහි සිදුවිය යුත්තකි පෞද්ගලික අංශයද මෙම වැඩසටහනට සම්බන්ධ කර ගත යුතුයි
නියාමනය මෙහිදී අතිශය වදගත්‍ය අග්‍රාමාත්‍ය ලේකම්, සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු, මාධ්‍යවේදීන් මෙම හමුවට එක්ව සිටිති

සියලුම පාර්ශ්ව මේ වැඩපිලිවෙලට එක්ව සිටීම අවශ්‍යෛ දෙමාපියන් සමගද මේ කටයුත්ත කල යුතුයි තරුනයින් අතරේ සුවෙන් සිටිමු ශ්‍රී ලංකා වැඩ සටහන ප්‍රක් හලිත කල යුතුයි
සෞක්‍ය ප්‍රවර්ධනයට ක්ෂනික විසදුම් නැත අනුර දිසානායක මහතා සබාව අමතයි. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ලද අත්දැකීම් වලි පසු මෙම ස්තානය මෙහෙයුම් මමැදිරියක් ලෙස කටයුතු කරයි මේ වන විට පැවති තත්වයට වඩා දැන් අපේ රට යහපත් තැනක සිටී බිත්තර හිගය භා අනෙකුත් දේ ගැන සිතීමේදී මූලිකත්වය දෙන්නේ පෝෂණය නැංවීමට. ඒ නිසයි බිත්තර ගෙන්වීමට තීරණය කලේ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා කතා කරමින් මේ වබ කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පමනක් මෙරට පෝෂණ්‍ය නැංවීමට බාරදී අන් අය සක්‍රීය නොවීම අසාධාරණ බව අග්‍රාමාත්‍ය ලේකම් පවසයි දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන සුවෙන් සිටිමු ශ්‍රී ලංකා වැඩසටහන දියත් කිරීමේ අවස්තාවේදී අනුර දිසානායක මහතා මේ අදහස් පල කරමින් අසිටී චර්‍යාවන් වෙනස් කිරීම සම්බන්ධයෙන් වෙනස් ප්‍රවේශයන් අනුගමනය කල යුතුය.අලුත්ම රැල්ලක් ලෙස ව්‍යායාම කිරීම වෙනත් රටවල ප්‍රච්ලිත වෙමින් පවතී නිරන්තරව හා අඛණ්ඩව සුවෙන් සිටීම සම්බන්ධව අවධානය යොමු කල යුතුය්රා ජ්‍ය සේවයේ ලක්ෂ 15 ක් වන පුද්ගලයුන්ට ව්‍යායාම කිරීමේ උනන්දුව ඇතිකල ය්තුයි අනෙකුත් පෞද්ගලික ආයතන වල මෙන් සෞක්‍ය පණිවුඩ ප්‍රචලොඉත කිරීමට රාජ්‍ය අංශයට මුදල් නැහැ බෝ නොවන රෝග සම්බන්ධව දැනුවත් කිරීම විවිධ තේමා ඔස්සේ කල යුතුය.

ඕනෑම වේලාවක විශේෂ වෛද්‍ය වරුන් හමුවීමට අනවශ්‍ය ලෙස යාම අද රටේ ගැටලුවක් බවට පත්වී තිබෙන බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක පවසයි මන්දපෝෂණය දුප්පතුන්ට පමනක් සීමා වී නැත වතුකරයේ මන්දපෝෂණය ඉහලයි.එය ආදායම අඩු වීම නොව ආහාර තෝරා ගැනීමේ ගැටලුවක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සෞඛ්‍ය පණිවුඩ ලබා දීමට නොව නිර්මානශීලි සෞඛ්‍ය පණිවුඩ ලබා දීම අරඹන්නේ නම් හැකි වේවි.

අග්‍රාමාත්‍ය ලේකම් පවසන්නේ ,(අනුර දිසානායක ) දැනුවත් කිරීමේ වැඩසටහ වෙනත් මානයමින් කල යුතු බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන ,සෞක්‍ය සෙවා අධ්‍යක්ෂ ජනරාල්මේ වැඩස්ටහන දිගටම යන වැඩසටහනක් විය ය්ටුතුයි අපගේ එකම බලාපොරොත්තුව රෝහලට නොපැමිනෙන ජනතාවක් නිර්මානය කිරීමය්ස ක්ෂරතාවයෙන් ඉහල රටක් නිසා පවසන දේඑ තේරුම් ගැනීම රටේ ඉහලයි. වෛද්‍ය අසේල වයස්ගත ජනගහනය හා බෝ නොවන රෝග වැඩිවේ ආයතනයකට පැමිණි විට පැය ගණනාවක් එක තැන වාඩිවී සිටී මංතීරු සකස් කිරීමට ස්තුති විය යුතුයි.නමුත් ඇවිදීමට වඩ අවට ඇති කඩවලින් ආහාර ගැනීම වැඩි බව පෙනේ බෙහෙත් නොගෙන බෙහෙත් නොගැනීමට චර්‍යාව වෙනස් කර ගැනීමට සූදානම් ජනතාවක් සිටිය යුතුයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සබාව අමතන මහතා.

සුවිශේෂී වැඩසටහනකි. වසාත් සුවපත් ජාතියක් බිහිකිරීම අුනයි මූලික සාකච්ජාවේ දිට මාධ්‍යවේදීන් සමග වැඩමුලුවකින් මේ වැඩස්ටහන දියත් කිරීමට කීවේ අග්‍රාමාත්‍ය ලේකම් තුමා සමාජයට සෞක්‍ය ක්ෂේත්‍රය විසින් ගෙන යා යුතු පණිවුඩ ගෙනයන්නට මාධ්‍යයේ නිර්මානශීලීත්වය අපට දෙන්න වඩාත් නිරෝගී දැනුවත් පරපුරක් බිහිකිරීම ,කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා චර්‍යාව වෙනස් කරමින් කටයුතු කල යුතුය.

වඩාත් නීරෝහී ජනතාවක් බිහි කිරීමට අප සමග සියලු දෙනා එක්වන්න. කිව් ආර් කෝස් එකක් එලි දැක්වීම සිදුවිය

දැන් තිබෙන්නේ සවාදයක් ඇ ඇරබී තිබේ. වෛද්‍ය බටුවන්තුඩාව මහතා පවසන්නේ අපේ පුරුදු සෞක්‍ය තත්වයට බැලපායි. ජාතික ප්‍රතිපත්තියක් තිබේ නම් වෙළද ප්‍රජාව සමග ගැටීම පහසුවනු ඇත. අග්‍රාමාත්‍ය ලේකම්වරයා පවසන්නේ බහුජාතික වෙළද ප්‍රජාව සමග ගැටීම අසීරු වුවත් දැනුම වැඩි කරමින් ජනතාව පොළඹවා ගත තුතු බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ලේකම් වරයා පවසන්නේ වෙළද දැන්වීම් නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ලේකම් පවසයි. ශ්‍රී එෆ් එම් මාධ්‍යවේදී අසංග ශ්‍රීමාල් පවසන්නේ මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමට කටයුතු කල යුතු බවයි.

1907 දුරකතනය මගින් මහ ජනතාවට සිය දුක් ගැනවිලි සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව පැය 24 පුරා ඉදිරිපත් කල හැකියි. වැඩිහිටි ,ආබාධිත වූවන් පිලිබද අධ්‍යක්ෂ කතා කරමින් කියා සිටියේ 5% ක් අවුරුදු 80 වට වැඩි ජනගහනය බවට පත් වී ඇති බවයි. වැඩසටහන නිමා වෙයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න