12 කොටස
කාරක සභාව වෙත ලැබුණු ලිපි ලේඛන ලැයිස්තුවද ලේකම්වරයා කියැවූ අතර එම ලිපිලේඛන පහත සඳහන් ආකාරයට ලකුණු කළේය.
අගවිනිසුරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරානයක මහත්මිය විසින් සිදු කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශ
X1-(1) 2000 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(2) 2002 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(3) 2003 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(4) 2004 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(5) 2005 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(6) 2006 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(7) 2007 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(8) 2008 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(9) 2009 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(10) 2010 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(11) 2011 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
X1-(12) 2012 වර්ෂය සඳහා අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය විසින් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය
බැංකු ප්‍රකාශන – ජාතික ඉතිරි කිරීමේ බැංකුව
X2-(1) ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මිය, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතා සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතා සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් යන අයගේ බැංකු ගිණුම්වල විස්තර ලබාදෙමින් එන්. ඩී. බී. විසින් එවන ලද ලිපිය
X2-(2) 2009.11.20 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100001014772 හි ප්‍රකාශන – වසා දමන ලද – නව ගිණුම් අංකය 101000046737
X2-(3) 2011.11.30 සිට 2012.09.23 දක්වා ගිණුම් අංක 101000046737 හි ගිණුම් ප්‍රකාශය
X2-(4) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100110000338 හි ගිණුම් ප්‍රකාශනය – වසා දමන ලද නව ගිණුම් අංකය 106160005893
X2-(5) 2011.09.30 සිට 2012.11.23 දක්වා ගිණුම් අංක 106160005893 හි ප්‍රකාශනය
X2-(6) 2011.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100002001360 හි ප්‍රකාශනය – වසා දමන ලද – නව ගිණුම් අංකය 101110002058
X2-(7) 2011.10.01 සිට 2012.11.23 දක්වා ගිණුම් අංක 101110002058
X2-(8) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100121001797 හි ප්‍රකාශනය – වසා දමන ලද – නව ගිණුම් අංකය 106450000542
X2-(9) ගිණුම් අංක 106450000542 හි ප්‍රකාශනය
X2-(10) 2011.10.03 සිට 2011.11.30 දක්වා ගිණුම් අංක 100002001967 හි ප්‍රකාශනය – වසා දමන ලද – නව ගිණුම් අංකය 101110002778
X2-(11) 2011.09.30 සිට 2012.11.01 දක්වා ගිණුම් අංක 101110002778 හි ප්‍රකාශනය
X2-(12) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100123000462 හි ප්‍රකාශනය – වසා දමන ලද – නව ගිණුම් අංකය 106450003355 2011.09.30 සිට
X2-(13) 2011.09.30 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106450003355 හි ප්‍රකාශනය
X2-(14) 2001.11.30 සිට 2011.09.30 දක්වා ගිනුම් අංක 100100039660 හි ප්‍රකාශනය – වසා දමන ලද 106000134433
X2-(15) 2011.09.30 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106000134433 හි ප්‍රකාශනය
X2-(16) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100124000230 හි ප්‍රකාශනය – වසා දමන ලද – නව ගිණුම් අංකය 106450013024 – 2011.09.30 සිට 2012.11.30 දක්වා
X2-(17) 2011.09.30 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106450013024 හි ප්‍රකාශනය
X2-(18) 2011.04.23 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106110012128 හි ප්‍රකාශනය
X2-(19) 2011.04.26 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106110012694 හි ප්‍රකාශනය
X2-(20) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 10001015697 හි ප්‍රකාශනය – වසා දමන ලද නව ගිණුම් අංකය 101000017915 – 2011.09.30 සිට 2012.11.30 දක්වා
X2-(21) 2011.11.30 සිට ගිණුම් අංක 1001000017915 හි ප්‍රකාශනය
X2-(22) 2009.11.30 සිට 2011.09.30 දක්වා ගිණුම් අංක 100110000624 හි ප්‍රකාශනය
X2-(23) 2011.09.30 සිට ගිණුම් අංක 106160002697 හි ප්‍රකාශනය
X2-(24) 2012.04.26 සිට 2012.11.30 දක්වා ගිණුම් අංක 106110012708 හි ප්‍රකාශනය
බැංකු ප්‍රකාශන – ජාතික ඉතිරි කිරීමේ බැංකුව
X2-2(1) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාගේ බැංකු ගිනුම්වල විස්තර ලබාදෙමින් ජා.ඉ.බැ. විසින් එවන ලද 2012.11.30 දාතමින් යුතු ලිපිය.
X2-2(2) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාට ණය කාඩ්පත් කිසිවක් නිකුත් කර නොමැති බව දන්වමින් ජා.ඉ.බැ. හි සාමාන්‍යාධිකාරි / ප්‍ර. වි. නි. විසින් එවන ලද 2012.12.07 දාතමින් යුතු ලිපිය.
බැංකු ප්‍රකාශන – මහජන බැංකුව
X2-3 අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාගේ බැංකු ගිනුම්වල විස්තර ලබාදෙමින් ජා.ඉ.බැ. විසින් එවන ලද 2012.12.03 දාතමින් යුතු ලිපිය.
බැංකු ප්‍රකාශන – ලංකා බැංකුව
X2-4(1) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාගේ බැංකු ගිනුම්වල විස්තර ලබාදෙමින් ලංකා බැංකුවේ මධ්‍යම පසුපෙළ කාර්යාලයෙහි සහායක සේවා අංශයෙහි සහකාර සාමාන්‍යාධිකාරි විසින් එවන ලද, 2012.12.04 දාතමින් යුතු ලිපිය.
X2-4(2) 2005.02.19 සිට 2008.06.20 දක්වා ගිණුම් අංක 406297 හි බැංකු ප්‍රකාශය
X2-4(3) 2005.02.19 සිට 2008.06.20 දක්වා ගිණුම් අංක 499886 හි බැංකු ප්‍රකාශනය
X2-4(4) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාට ණය කාඩ්පත්වල විස්තර ලබාදෙමින් ලංකා බැංකුවේ ස. සාමාන්‍යාධිකාරි (පළාත් අලෙවි කළමනාකරණ) විසින් එවන ලද 2012.12.06 දාතමින් යුතු ලිපිය.
X2-4(5) ණය කාඩ්පත් වල ස්ක්‍රීන් ප්‍රයිම් මුද්‍රණ
X2-4(6) අග විනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක වෙත නිකුත් කරන ලද අංක 4835572000008244 දරන ණය කාඩ් පතෙහි මාසික ප්‍රකාශන
X2-4(7) අගවිනිසුරු ගරු පී. ජී. එස්. කාරියවසම් වෙත නිකුත් කරන ලද අංක 4544294000003834 දරන ණය කාඩ් පතෙහි මාසික ප්‍රකාශන
X2-4(8) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියකට ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහ ඇයගේ පුත්‍රයා වන එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතාට අදාළව ලංකා බැංකුවෙහි පවත්වාගෙන යන අනේවාසික විදf්ශ මුදල් ගිණුම්වල විස්තර ලබා දෙමින් ලංකා බැංකුවේ අනේවාසික විදේශ මුදල් අංශයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු විසින් එවන ලද 2012.12.06 දාතමින් යුතු ලිපිය
X2-4(9) අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ අනේවාසික විදේශ මුදල් ගිණුමෙහි ප්‍රකාශනය
ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ලිපි ලේඛන
X3-1 CON/SA/271 සහ CON/SA/3/06 ට අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල පත්රුවල උධෘත
X3-2 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරා විසින් සහතික කරන ලද අංක 823 දරන 2011.04.06 දාතමින් යුතු ඔප්පුව
X3-3 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝසි පෙරේරා විසින් සහතික කරන ලද අංක 829 දරන 2011.04.21 සහ 2011.05.27 යන දාතම සහිත ඔප්පුව
X3-4 ප්‍රසිද්ධ නොතාරිස් ඩී. කේ. අබේගුණවර්ධන විසින් සහතික කරන ලද 2012.07.20 දාතමින් යුතු අංක 895 දරන ඔප්පුව
X3-5 2010, 2011 සහ 2012 යන වර්ෂ සඳහා, ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී.අ රෝසි පෙරේරාගේ නොතාරිස් ප්‍රකාශනවල පිටපත් ඉදිරිපත් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් ජී. ඒ. එල්. ඩී. ගනේපොල මහතා විසින් එවන ලද 2012.12.07 දාතමින් යුත් ලිපිය
X3-6 2010 සඳහා ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරා නොතාරිස් ප්‍රකාශන
X3-7 2011 සඳහා ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරා නොතාරිස් ප්‍රකාශන
X3-8 2012 සඳහා ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරා නොතාරිස් ප්‍රකාශන
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි ලිපිලේඛන
X4-1 සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි සභාපති කපිල ගමගේ මහතා විසින් එවන ලද 2012.12.02 දාතමින් යුතු ලිපිය
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි ලිපිලේඛන
X5-1 කොළඹ 12 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි ප්‍රධාන රෙජිස්ට්‍රාර් විසින් එවන ලද අංක 13009/01/12 (අල්ලස් නඩුවෙහි නඩු වාර්තාව.
X5-2 කොළඹ 12, ශ්‍රේෂ්ඨාධිකරණයෙහි රෙජිස්ට්‍රාර්, දුමින්ද පී. මුදුන්කොටුව මහතා විසින් එවන ලද 2012.11.29 දාතමින් යුතු ලිපිය
අධිකරණ සේවා කොමසාරිස් වෙතින් ලබාගන්නා ලද ලිපි ලේඛන
X6-1 2012.05.10 වැනි දින පවත්වන ලද අ.සේ.කො. රැස්වීමේ කාර්ය සටහන්
X6-2 ලේ/අ.සේ.කො. ලෙස මංජුල තිලකරත්න මහතාගේ පත්වීමේ ලිපිය
X6-3 12.05.10 වැනි දිනට අධිකරණ සේවයෙහි නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව
X6-4 මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනෙවියගේ 2012.10.25 දාතමින් යුතු ලිපිය
X6-5 මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනෙවියගේ 2012.11.07 දාතමින් යුතු ලිපිය
X6-6 අ.සේ.කො. තීරණ
X6-7 අ.සේ.කො. චක්‍රලේඛ අංක 348
X6-8 රංගනී ගමගේ මෙනෙවිය විසින් පොලිස්පති වෙත යවන ලද 2012.09.26 දාතමින් යුතු ලිපිය
X6-9 මහේස්ත්‍රාත් රංගනී ගමගෙ මෙනෙවිය වෙත අ.සේ.කො. විසින් යවන ලද ලිපිය
X6-10 අ.සේ.කො. ලේකම් මංජුල තිලකරත්න මහතාගේ පෞද්ගලික ලිපිගොනුව
X6-11 මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනෙවියගේ පෞද්ගලික ලිපි ගොනුව
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපිලේඛන
X7-1 පහත සඳහන් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ සහ ශ්‍රී ලංකාවෙන් පිටව යාම් පිළිබඳ විස්තර ලබාදෙමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පාලක ඩබ්. ඒ. චූලානන්ද පෙරේරා මහතා විසින් එවන ලද 2012.12.03 දාතමින් යුතු ලිපිය
(අ) රේණුකා නිරංජලී බණ්ඩාරනායක මහත්මිය (විදේශ ගමන් බලපත්‍ර අංක එන්. 2498997)
(ආ) කපිල රන්ජන් කරුණාරත්න මහතා (විදේශ ගමන් බලපත්‍ර අංක එන්. 1625095)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපිලේඛන
X8-1 අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියට අදාළව බදු ලිපි ගොනුවක් පවතක්වාගෙන නොයන බව දන්වමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය විසින් එවන ලද 2012.12.05 දාතමින් යුතු ලිපිය
X8-2 අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා වන පී. ජී. එස්. කාරියවසම් මහතා සම්බන්ධයෙන් 2007/08, 2008/09, 2009/10 සහ 2009/11 වර්ෂ සඳහා ආදායම් බදු ලිපිගොනුවල පිටපත් ඉදිරිපත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය විසින් එවන ලද 2012.12.06 දාතමින් යුතු ලිපිය.
X8-3 2007/08 වර්ෂය සඳහා පී. ජී. එස්. කාරියවසම් මහතාගේ ලිපිගොනුවල සහතික කළ පිටපත්
X8-4 2008/09 වර්ෂය සඳහා පී. ජී. එස්. කාරියවසම් මහතාගේ බදු ගොනුවේ සහතික කළ පිටපත
X8-5 2009/10 වර්ෂය සඳහා පී. ජී. එස්. කාරියවසම් මහතාගේ බදු ගොනුවේ සහතික කල පිටපත
X8-6 2010/10 වර්ෂය සඳහා පී. ජී. එස්. කාරියවසම් මහතාගේ බදු ගොනුවේ සහතික කල පිටපත
මාධ්‍ය ආයතන වෙතින් ලබාගත් ලේඛන
X9-1 අග්‍රවිනිශ්චයකාරවරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද 2012.11.08 දාතමින් යුත් ලිපියේ පිටපතක් යොමු කරමින් රිවිර / රිවිර ඉරිදාස සංග්‍රහයේ ප්‍රධාන සංස්කෘරක සිසිර පරණතන්ත්‍රී මහතා විසින් එවන ලද 2012.12.05 දාතමින් යුත් ලිපිය.
සී/ස ට්‍රිලියම් රෙසිඩන්සි වෙතින් ලබාගත් ලේඛන
X10-1 එන්. ඩී. බී. බැංකුවේ 2011.10.27 දින දරණ රු. 2650000/- ක වටිනාකමින් යුත් චෙක්පත් අංක 480298 හි පිටපත
X10-2 ඉහත සඳහන් රු. 2650000/- ක ගෙවීම් සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම් සමාගම විසින් නිකුත් කරන ලද 2011.10.28 දරණ ලදුපත් අංක H011R0000567 හි පිටපත්
X10-3 එන්. ඩී. බී. බැංකුවේ 2012.07.20 දින දරණ රු. 90000/- ක වටිනාකමින් යුත් චෙක්පත් අංක 489462 හි පිටපත සහ එන්. ඩී. බී. බැංකුවේ 2012.07.20 දින දරණ රු. 6762500/-ක වටිනාකමින් යුත් චෙක්පත් අංක 489461 හි පිටපත
X10-4 ඉහත සඳහන් රු. 90000/- ක ගෙවීම් සම්බන්ධයෙන් සී/ස සෙලින්කෝ කොන්ඩමිනියම් සමාගම විසින් නිකුත් කරන ලද 2012.07.20 දින දරණ ලදුපත් අංක H011R0000226 හි පිටපත
X10-5 ඉහත සඳහන් රු. 6762500/- ක ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම් සමාගම විසින් නිකුත් කරන ලද 2012.07.20 දින දරණ ලදුපත් අංක H011R0000225
X10-6 රු. 125000/-ක ගවෙීම් සම්බන්ධයෙන් සී/ස ට්‍රිලියම් මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසස් පුද්ගලික සමාගම විසින් නිකුත් කරන ලද 2012.09.14 දින දරණ ලදුපත් අංක 766 හි පිටපත
X10-7 රු. 3000/-ක ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම්ස් සමාගම විසින් නිකුත් කරන ලද 2011.04.06 දින දරණ ලදුපත් අංක H011R0000181 හි පිටපත
X10-8 රු. 100000/-ක ගෙවීම් සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියන් සමාගම විසින් නිකුත් කරන ලද 2011.04.06 දින දරණ ලදුපත් අංක H011R0000180 හි පිටපත
X10-9 රු. 10450000/-ක ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම්ස් සමාගම විසින් නිකුත් කරන ලද 2011.04.21 දින දරණ ලදුපත් අංක H011R0000206 හි පිටපත
X10-10 රු. 2612500/-ක ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම්ස් සමාගම විසින් නිකුත් කරන ලද 2011.06.24 දින දරණ ලදුපත් අංක H011R0000330 හි පිටපත
X10-11 රු. 2650000/- ක් ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම්ස් සමාගම විසින් නිකුත් කරන ලද 2011.08.26 දරණ ලදුපත් අංක H011R0000473 හි පිටපත
X10-12 රු. 67900/-ක ගෙවීම සම්බන්ධයෙන් සී/ස. සෙලින්කෝ කොන්ඩමිනියම්ස් සමාගම විසින් නිකුත් කරන ලද 2012.05.25 දින දරණ ලදුපත් අංක H011R0000153 හි පිටපත
X10-13 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. ඒ. පෙරේරා විසින් සහතික කරන ලද අංක 823 දරණ 2011.04.06 දිනැති විශේෂ ඇටර්නි බලපත්‍රය.
X10-14 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. ඒ. පෙරේරා විසින් සහතික කරන ලද අංක 829 දරණ 2011.05.27
X10-15 ප්‍රසිද්ධ නොතාරිස් ඩී. කේ. අබේගුණවර්ධන විසින් සහතික කරන ලද අංක 895 දරණ 2012.07.20 දිනැති පැවරුම් ඔප්පුව.

පාර්ලිමේන්තු කාරක සභා ආංශික, අධීක්ෂණ, කාරක සභා සහ උපදේශක කාරක සභා නමට පමණක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විග්‍රහක් ඇතුළත් ඉදිරි ලේඛනයක් ද බලාපොරොත්තු වන්න
තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න