අපට කන්න දෙනව නම්…. බොන්න දෙනව නම්…. ඇඳුම් දෙනවනම්…. නිදියන්න දෙනව නම්… බෙහෙත් දෙනව නම්…. රැකියාව දෙනව නම්…. යාන දෙනව නම්…. වාහනත් දෙනව නම්…. වැසිකිලි, නානකාමරත් දෙනව නම්…. ලිංගිකව එක් වෙන්න ගෑනු – පිරිමි දෙනව නම්…. මාසෙ අන්තිමට ඩොලරුත් දෙනව නම්…. අපට ඡන්දයක් මොකටද… ආගමක් මොකටද… ජාතියක් මොකටද… සංස්කෘතියක් මොකටද… සදාචාරයක් මොකටද… පවුලක් මොකටද… දරුවෙක් මොකටද.. ස්වාධීනත්වයක් මොකටද… අභිමානයක් මොකටද… සිරිත් මොකටද… විරිත් මොකටද… තමන්ගෙ මව් භාෂාව මොකටද… නිදහස් අධ්‍යාපනය මොකටද…. නීතිය ඉදිරියේ සමානත්වය මොකටද… නීතියේ පාලනය මොකටද… නීතියේ රැකවරණය මොකටද… වවාගෙන කන්නෙ මොකටද…. නිෂ්පාදනය කරගන්නෙ මොකටද… (ඒ මදිවට රටක් මොකටද…) නේ…!? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න