රටේ නිදහස වෙනුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් මේ මහපොලොව තම ලෙයින් තෙත් කර ඇත.
නමුත් අදවන විට ඒ ජයග්‍රහනය ආපස්සට හැරී ඇත.
අද ජීවත්වීමට ආහාර වේලක් සොයා ගැනීමේ අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් රටේ අපේම ජනතාව අරගල කරන යුගයකට මේ පිංසාර භූමිය පත්ව ඇත.
අපගේ මේ සොඳුරු පිංසාර භූමිය නැවත ගොඩනැගීමට අපි එක්වෙමු.
ඔබ කුමන හෝ ක්ශේත්‍රයක දක්ශයෙක්ද 
ඔබේ වටිනා හැකියාවෙන් මේ රට වෙනුවෙන් යමක් කරන්නට සිත් වේ නම් අපි එක්ව පෙරමඟ යමු..💪
 

නැවුම් දේශපාලන වැඩපිලිවෙලක රටට අවැසි මොහොතක අපි සිටිමු.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න