දැන් විකාශනය වන ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ (91.7,91.9 Fm හා ස්වදේශීය සේවා face book පිටුව) සජීවී සාකච්ඡාවේදී ඔහු මේ බව පවසයි
මනම්පිටිය බස් අනතුර රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතු වූ බව මේ වන විට හෙලිවී තිබේ
අධික වේගයෙන් රිය ධාවනය කරන අවදානම් රිය ධාවනය කරන අවස්ථාවේ වේගය අඩුකර ,පරීක්ෂාකාරී ව ධාවනය කරන ලෙස ඉල්ලා සිටීමට මගියාට අයිතිය ක් ට්ගිබේ
සාකච්ජාව මෙහෙයවන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ගයාන් කෞෂාල් විසිනි
අලුත් පුවත.මේ දැන්(7.20) සිදුවූ අනතුර,කෑගල්ලේ නගරයේ මහ මග හරි මැද නවතා තිබූ වෑන් රියක පෞද්ගලික බස් රියක් ගැටෙයි.
අනතුරින් කෑගල්ලේ නගරයේ සුළු රථවාහන තදබදයක්
වෑන් රියට පසුපසින් ගැටී සුළු හානි
යලි සජීව සාකච්ජාව .පොලිස් මාධ්‍ය ප්‍රකාශ ක සමග..කී දේ නාහන බස් ගැන ධාවනය වන අවස්ථාවේ දීම ලගම තිබෙන පොලීසියට කියන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහජනතාවගෙන් ඉල්ලා සිටී
යුරෝපා රටවල පමණක් නොව පකිස්තානය ඉන්දියාව වැනි රටවල පවා ශ්‍රී ලංකාවේ මෙන් අපරිකාරීව රිය ධාවනයට ඉඩක් නැහැ. අපේ රියදුරන් සමහරකට ඉවසීමක් නැහැ.
අනතුරු නිසා තදබදයෙන් නිකරුනේ දැවෙන ඉන්ධන,කාලයක් අලුත් වැඩියාව වෙනුවෙන් වාහනය නවතා තැබීමට සිදුවන නිසා වන පාඩුව,රෝහල් සේවා,අධිකරණ කටයුතු වෙනුවෙන් අනවශ්‍ය ලෙස වැය වන්නේ රටේ මුදල්
එක් රියදුරෙකුගේ නොසැලකිල්ල නිසා මෙම මුදල් නාස්තිය රට දුප්පත් වීමට හේතුවක්.
මෙයින් වන මරණ හා තුවාලවීම්,පවුලට හා රටට වන පාඩුව මැනිය නොහැකි ය. එක රියදුරෙකු විනාඩි කීපයක් කලින් යන්නට මෝඩ ලෙස ඉක්මන් වීම මේ හානි සියල්ලට හේතුව නොවේද ?මෙවැනි රියදුරන් 100 නිසා ,1000 ක් නිසා රටට වන පාඩුව කොයිතරම් ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා අනාවරණ කරයි.සුබාරතී සංවාද මණ්ඩපය ගුවන් විදුලියෙන් දැන් සජීව ලෙස ප්‍රචාරය වේ.
මනම්පිටිය අනතුරේ ජීවිත නැතිවීමෙන් සිදුවූ පාඩුව මුදලින් මැනිය නොහැකි තරම් විශාලය.ඒ අතර ඒ සිදුවීමෙන් පසු අවස්ථාව කලමනාකරණය කිරීමට හා ප්‍රතිකාර වෙනුවෙන් රජයට කෝටි ගණන් වැයවූ බව නිහාල් තල්දූව මහතා පෙන්වා දෙයි
එසේ මහජන මුදල් හා දේපල තව දුරටත් විනාශ කිරීමට නොහික්මුණ රියදුරන්ට ඉඩදිය යුතුද ?ඔහු ප්‍රශ්න කරයි
මේ අතර ඉතා හොදින් සිය කටයුත්ත කරන රියදුරන්,කොන්දොස්තර වරුන්ද සිටිති
විෂ දුම ආග්‍රාණය කරමින් ,මහමග රාජකාරි කරන පොලිසියේ නිලධාරීන් ට ජීවිත අවදානමක් තිබෙනවා
රථවාහන රාජකාරි කරන්නේ පොලිසියේ 7000 පමණ .ලියාපදිංචි වාහන ලක්ෂ 83ක් තිබේ
දරුවන්ට හෙල්මට් නොමැතිව යතුරු පැදි වල ගෙනයාම වහාම නවත්වන්න
වෙසි තැබීම් වැඩිවන බවක් පෙනේ
වෙන වර්ෂ වලට වඩා කෙඩි තැබීම් වැඩියි
බස්නාහිර ,දකුණ පලාත් වල වෙඩිතැබීම් වැඩියි
සංවිධානාත්මකව කරන වෙඩිතැබීම් පමණක් නොව ඉඩම් ආරවුල් වලටත් වෙඩි තබා ගන්නා සිද්ධි වාර්තා වෙයි.ඒවාට දේශීයව සකසන අවි යොදා ගත් බව පෙනේ.
අවි සොයාගැනීම කරන පොලිස් නිලධාරීන් ටත් ඔත්තු ලබාදෙන අයටත් තෑගි දෙනවා
අනවබෝධයෙන් සමාජ මාධය පාවිච්චි කිරීමෙන් ගොදුරු බවට ඔබ පත්වේ. පසුගිය දින 10 දී පමණක් ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන 70 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ. මේවා බොහොමයක් සමාජ මාධ්‍යයෙන් හමුවී අනවබෝධයෙන් ඊට ගොදුරු වීමේ ප්‍රතිපල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නී. නිහාල් තල්දූව මහතා කියයි. ඒ සමගින් දැන් සුබාරතී සජීව සංවාදය නිමාවේ
මේ වැඩසටහන ස්වදේශීය සේවයේ (ගුවන්විදුලි යෙන්) you tube නාලිකාවෙන් ඕනෑම මොහොතක ඔබට නැරැඹීමට හැකිය.
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන පර් යේෂණ නිලධාරී සරත් කුමර පෙරේරා මහතා මේ සමූහයට සාදරයෙන් පිළිගනිමු .සෞඛ්‍ය විෂයයට සම්බන්ධ ඔබේ පර්‍යේෂණ හා අනෙකුන් තොරතුරු ඉඩක් ලද වේලාවන් වලදී මෙහි සටහන් කරන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න