සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ සහ සිංහල භාෂාවෙන් නීති විභාග වලට පෙනී සිටීමේ අයිතිය ලබා දුන් අතර, අලි සබ්රි අධිකරණ ඇමති සමග ඔහුගේද සහායෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගසට් පත්‍රයට අනුමැතිය ලබා දී එකී අයිතිය අහිමි කළ අවස්ථාවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ එකී කමිටුවේ සිටි සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව මෙහි දැක්වේ.
1) ගරු ජයන්ත ජයසූරිය (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ)
2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති)
3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ)
4) ගරු කේ. සිසිර ජේ. ද ආබෲ
5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය)
6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ)
7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ)
8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන්
9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ)
10) කේ. නවරත්න මහතා
11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ)
12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ)
13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර
15) Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව)
1) මෙහි කී දෙනෙක් රටක සංවර්ධනයට මව් භෂාව දක්වන දායකත්වය පිළිබඳ සහ තිරසර සංවර්ධනය පිළිබඳ විශේෂඥ තත්ත්වය හිමිකරගෙන තිබේද කියා දන්නවාද? ඔව් / නැත 1.
1) දන්නේනම් ඒ සංඛ්‍යාව කීයද?
2) සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ සහ නීති විභාග වලට පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට තීරණය කිරීමේදී ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ අනුමැතිය ගෙන තිබේද හෝ නැද්ද කියා දන්නවාද?