1. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජාත්‍යන්තර භාෂා 3ක් දැන සිටිය යුතු බව.

2. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ නීතීඥවරයෙකු අගවිනිසුරු ලෙස පත් කළ නොහැකි බව. (දැනට සිටින විනිසුරුවරු හැර)

3. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කර ඇති නීතීඥවරු 7කට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස වරකට පත් කිරීම කළ නොහැකි බව. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න