හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ සංසදයේ පළමු රැස්වීම කථානායක ගරු මගින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පසුගියදා පාර්ලිමේන්නුවේදී පැවැත්විණි. එම සංසදයේ සභාපති ධුරයට ගිටපු ගරු කථානාකයක දේශමානාං කරු ජයසුරිය මහතා ඒකමතිකව පත්‌ කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක කිලංග සුමතිපාල මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී ජයසේන මහත්මියගේ යොජනා ස්ථිරන්වයෙනි.

එයට අමනරව සියළු මන්ත්‍රීවරයන්ගේ එකඟතන්වයෙන්‌ සංසදයේ කැඳවුම්කරු ලෙස ගිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්න ප්‍රේමරන්න මහතා පත්‌ කෙරිණි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්‌ කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම්‌ හංස අබේරත්න මහතාද එක්ව සිටියහ.

මෙහිදී ගිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්‌ මුහුණ දෙන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන්‌ සාකච්ඡා කළ අතර, එම ගැටලු මගහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්‌ කාර්යාලය කටයුතු කරන බව පාර්ලිමේන්නුවේ මහ ලේකම්‌ කුෂානි රෝහණදීර මහන්මිය ප්‍රකාශ කළාය.

හිටපු පාර්ලිමේන්තු මන්ක්‍රීවරයන්ගේ දැනුම සහ අන්දැකීම්‌ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා දායක කර ගැනීමේ වැදගත්කම කථානායකචරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව සංසදය සඳහා ව්‍යවස්ථාවක්‌ සම්පාදනය කිරීමට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්‌ සතනුච ඇති ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන පරිචය උපයොගී කර ගනිමින්‌ රටේ සංචර්ධනයට දායක වීම පිණිස අනු කමිටු පිහිටුවීමටද මෙහිදී මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය පළ විය.

ඒ අනුව සුභසාධන කටයුතු පිළිබඳ අනු කමිටුව, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අනු කමිටුව, දේශපාලන කටයුතු පිළිබඳ අනු කමිටුව, ආර්ථික හා ජාන්‍යන්තර කටයුතු පිළිබඳ අනු කමිටුව වශයෙන්‌ අනු කමිටු පිහිටුවන ලදී.

මෙම රැස්වීමට හිටපු කථානායක කරු ජයසූරිය, ගිටපු නියෝජ්‍ය කථානායකචරුන්‌ වන නිලංග සුමතිපාල සහ ආනන්ද කුමාරසිරි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්‌ චන ශාන්න ප්‍රේමරත්න, අනුර බැස්ටියන්‌, චන්ද්‍රදාස ගලප්පත්ති, රන්ජන්‌ රාමනායක, චන්දන කත්‍රිආරච්චි, ජීවන්‌ කුමාරතුංග, සුමේධා ජී ජයසේන, නිස්ස කරළියද්ද, එම්‌.එස්‌.එස්‌. අමීර්‌ අලි, නොඑල්‌ පද්මසිරි, ආනන්ද කුලරත්න, සමන්තා කරුණාරත්න, හේමා රන්නායක, උපාලි අමරසිරි, තේමිය හුරුල්ලේ, කේසරලාල්‌ ගුණසේකර, සමන්සිරි හේරත්‌, දීපාල්‌ ගුණසේකර, ප්‍රේමසිරි මානගේ, පී. තිස්සකුට්ටිආරච්චි, උදිත ලොකුබණ්ඩාර, කමලා රණතුංග, ආර්‌. නන්දිමිත්‍ර ජී ද සොයිසා, රචීන්ද්‍ර සමරචීර, නන්දන ගුණතිලක, නන්දිමිත්‍ර ඒකනායක, පී දයාරත්න යන මහත්ම මහන්මීන්‌ ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීචරයන්‌ පිරිසක්‌ සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න