ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම (Brands) සම්මාන උළෙල…ජූනි මාසයේදී….

ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම සම්මාන උළෙලක් (Brands Excellence Awards Ceremony) පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්වේ.

මෙරටේ වෙළෙඳ සන්නාම සඳහා සම්මාන උළෙලවල් කීපයක් පැවැත්වුණත්, කර්මාන්ත අංශයටම වෙන්වූ සන්නාම සම්මාන උළෙලක් මෙතෙක් පැවැත්වී නොමැති බවත්, එමනිසා ශ්‍රී ලාංකීය නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත සන්නාමයන් විදෙස් වෙළෙඳ පොළවෙත ගෙනයාමට බාධාවක්ව පැවති බවත්, ඒ පිළිබඳව අවධානය යොමුකළ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි පළමු වරට කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂිත සන්නාම සම්මාන උළෙලක් පැවැත්වීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.

මේ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් හා උපක්ෂේත්‍ර 125ක් පමණ ආවරණය වන පරිදි මෙම සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම පළමු කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ 2024

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න