දෙහි ගස් යට කොළඹ  kg1ක් රු 1500 පැනලා අනුරාධපුර අබ ගස් වල පිරිලා, ගම්මිරිස් පොල් ගස් වලත් හදලා ,පැනි දොඩම් පිරිලා ග්‍රාමීය ආර්ථික ය ශක්තිමත් වැඩපිළිවෙළක් නැහැ ,මේ දෙහි ගස් යට නෙවෙයි තියෙන්න ඕන පාරිභෝගික යන්ගේ ගුනාත්මක පරිභෝජනය සදහා යි,මේ අබ හෙට අනිද්දා විස ගහලා ඉදවලා පාරිභෝගික දෝතට  එන්නේ ගුනාත්මක අබ ගෙඩියක රසය බලන්න අයිතියක් නැතුව ,ගම්මිරිස් වගාව ඉතා හොදින් මේ ප්‍රදේශවල වගා කරන්න පුලුවන් ,පොල්ගස් වල ගම්මිරිස් වැල් යවලා හොද එලදාව ක් ගන්නවා ,පැනි දොඩම් ඉතා සරුවට තියෙනවා ඇයි මග දෙපස පාසල් ආගමික ස්ථාන වල මේ වගාවන් ප්‍රචලිත කරන්න බැරි ,හෙට අනිද්දා රට භාරගන්න නායකයන්ගේ අවධානය සදහා ,,,
අසේල සම්පත්
ජාතික පාරිභෝගික පෙරමුණ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න