අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩ බලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
ලබන 25 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම කර තිබෙන අතර, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න