2019 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය  IOM (International Organisation for Migrants) ජාත්‍යන්තර සංවිධානය සමග එක්වී ශ්‍රී ලංකාවේ විදර්ශිකයන් සඳහා ෛද්‍ය පරීක්ෂණ ය සිදු කිරීමට ගිවිසුමක් මගින් ආයතනයක් පිහිටුවා ගන්නවා Inbound Health Assessment Unit
එම ආයතනය සඳහා දරණ වියදම සම්පූර්ණ වන තෙක් ඩොලර් හැත්තෑවක මුදලක් පරීක්ෂණයට භාජනය වන අවුරුදු එකක කුඩා දරුවෙක්ගෙන් පවා ගැනීමට ගිවිසුම් ගත වන අතර එයින් ඩොලර් 13ක ට මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් මේ සඳහා වියදම් වූ මුදල සම්පූර්ණ වූන පසු එම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට  ලබාදීමටත් එකඟතාවය පළ වෙනවා මෙය කැබිනට් තීන්දුවක් මගින් තමයි ගිවිසුම් ගත වෙලාත් තියෙන්නේ
දැන් ඒ සියලු මුදල් ලබාගෙන ඉවරයි ගිය අවුරුද්දේ අග භාගයේදී එය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට තිබුණා
නමුත් එක් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්ගේ ගෝලයෙක් IOM ආයතනයට ලක්ෂ පහළොවක වැටුපකට  සම්බන්ධ කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට තිබූ එම ආයතනය තවත් වසර දෙකකට දීර්ඝ කරගන්න පිඹුරු බස් සකස් කරගන්නවා ෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් නොමග යවමින් එය ා සිදු දීර්ඝ කරගන්නේ ලක්ස පනහක් පමණ වටිනා මුදල් දේවතාවකදී එනම් රුපියල් කෝටියක වැනි මුදල් ප්‍රමාණයක්  එම ්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිටි න්න ඔවුන්ගේ විශේෂඥ ෛද්‍යවරුන්ගේ සංගමයකට  පරිත්‍යාග කරමින්
මෑත කාලීනව ලංකාවේ රැකියාව කරන විදේශිකයන් අතර ක්ෂය රෝගය බහුලව පැතිරෙන නිසා ්‍රී ලංකා පොලිසිය ආණ්ඩුකාරතුමාට කරන ලද පැමිණිල්ලක් අනුව ඩොලර් සියයට ආසන්න ප්‍රමාණයක් ලබාගන්න නිසා ඔවුන් වෛද්‍ය පරීක්ෂණ නොකර සිටින බව දන්නා තිබුණේ. මේ නිසා රෝග පාලනය අපහසු බවත් දන්වා තිබුණි
මෙම ආයතනය නිසා විදේශීයකයන් ඉතාමත් අපහසුතාවයන් වලට පත් වී සිටිනවා ලංකාවේ ඉතා ඈත ප්‍රදේශවල අවුරුදු දහය පහළොව සිටින විදේශිකයන් පවා සෑම අවුරුද්දකම විශාල මුදලක් වැය කර කොළඹට පැමිණ දින දෙක තුන නවාතැන් ගැනීමට සිදුවෙලා ප්‍රවාහනයට ලොකු මුදලක් වියදම් කරන්නත් වෙනවා
එම නිසා එම ප්‍රදේශවල ින් මේ කටයුතු කර දෙන්න ෙ මුදල් ලබා ගන්න ප්‍රාදේශීය හොර ඒජන්තයෙන් බිහිවෙලා
මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ලබා ගත්තා නම් එය ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන්න පුළුවනි නැතිනම් පෞද්ගලික රෝහල් අරහා සිදු කරන්න පුළුවන්
ලෝකේ වෙනත් රටවල්වල රටට පැමිණීමට පෙර තමයි ම පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරන්නේ.
නමුත් ලංකාවේ සිටින සියලුම විදේශිකයන්ට මෙම ආයතනය හරහා සෑම වර්ෂකයම අවුරුද්දක කුඩා දරුවාට ඉතාමත් මහලු අයට පවා ලොකු මුදලක් වැය කර  පරීක්ෂණ සිදු කරන්න සිද්ධ වෙලා තියෙනව මේ හරහා අපේ රටේ ආයෝජනවලට විදේශායෝජන බලපානවා
IOM ආයතනයේ වැඩ කරන මෙම වෛද්‍යවරයා මෑතකදී  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හරහාම ශ්‍රී ලංකා වරායට ජපන් ආධාර යටතේ මුදල් පරිත්‍යාග සිද්ධ කරන්නෙත් මෙම ආයතනය පවත්වාගෙන යෑමේ අරමුණින්
එහි වැඩ කරන අනිත් වෛද්‍යවරුන්ට ලක්ෂ හතක පමණ මුදලකුත් ඇද නිලධාරීන් සහ අනිත් සේවකයින් සඳහා දෙකහමාරක ම් පමණ ඉහල  වැටුපක් ලැබෙනවා
IOM ආයතනය ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කැමැත්තෙන් සිටින නමුත්
මෙම වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙක් නිසා සිදු නොවෙන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ින් ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්  අපහසුතාවයට පත්වෙලා
මෙම ආයතනය මගින් වෛද්‍ය පරීක්ෂණ සිදු කරන විදේශිකයන්ට ඉන් එහාට රෝගයක් පැවිතුවොත්  සඳහා ප්‍රතිකාර *නොමිලේ* ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බැඳී සිටිනවා බදු ගෙවන්නන්ගේ මුදල් අවභාවිතයක් සිද්ධ වෙනවා
හදිසි අවස්ථා සහ බාහිර ප්‍රතිකාර විදේශිකයන්ට නොමිලේ ලබාගන්න පුළුවන් එමගින් ‍රී ලංකාවේ සිටින විදේශිකයන් රජය රෝහල් මගින් නොමිලේ ප්‍රතිකාර ලබා ගන්නවා
මෙම වෛද්‍ය පරීක්‍ෂණය සඳහා කැබිනට්ටුවක් මගින් ඔවුන්ට පමණක් ම සිදුකිරීමට බලය ලබාදීලා තියෙන නිසා කිසිම පෞද්ගලික රෝහලකට   විදේශිකයන්  වීසා සඳහා වෛද්‍ය පරීක්ෂණ කරන්න බැහැ

වසරකට ආසන්න වශයෙන් රුපියල් 252,000,000
70$ × 12000 = 840,000 $
840,000 × 300 = 252,000,000

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න