රටේ ජනතාවම දැනගත යුතු සත්‍ය නම් මෙවුන් මේ හිටි හැටියේ කුලප්පු වී දැඟලීමට හේතු ලංකාවේ සත්‍ය ඉතිහාසය සහ ධර්මය ස්මතුවීම යටපත් කිරිමට LTTE ත්‍රස්තවාදීන් වෙත ඩොලර් බිලියන ගනනක් ලබාදුන් සුබාශ්කරන් අලිරාජ් විසින් බික්ෂුන් කිහිපදෙනකු වෙත රුපියල් කොටි 15 ක් ලබාදීම සහ එම මුදල් ලාබාදීමට ප්‍රති උපකාරයක් ලෙස බෞද්ධ ජනතාව බේද බින්න කර ස්මතුවු සත්‍ය  ඉතිහාසය හා ධර්මයට නිර්ධය ලෙස ප්‍රහාරයක් එල්ල කර වර්ථමාන දේශපාලුවන් වෙත නැවත බලයට එමට අවශ්‍ය මංපෙත් සැකසීමයි මොවුන් පිටුපස සිටින ඊනියා බෞද්ධ අන්තවාදී මිත්‍යාදෘෂ්ටික රාජපක්ෂ ජුන්ටාව බලයට ගෙන එමට කටයුතු කළ චීවර ධාරීන් ලුම්බිණි සංචාර හරහා ලංකාවට කුඩු ගෙන්වු කුඩ්ඩන් සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබන අතර රටේ සත්‍ය ඉතිහාසය ස්මතුවීම සමඟ දමිල නිජබිම් සංකල්පය පොලවට පස්වී යන අතර මේවන විට කැනඩාවේ ද්‍රවිඩ දරුවන් වෙත සිංහල බෞද්ධ ජනතාව දමිල ජනතාව සමුල ඝාතනය කළ බවට අසත්‍ය පාසල් තුළ ඉගැන්වීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන සුබාශ්කරන් අලිරාජ් ලයිකා මොබයිල් අධිපති ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිටිමින් නැවත බෞද්ධයන් විනාශ කිරිමට මෙවැනි අපතයන් උපයෝගී කරගෙන කරනු ලබන විනාශය මනස අවදි කර බැලීමට ජනතාවට බුද්ධිය පහල වේවා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න