රජයේ ප්‍රමුඛ වැඩසටහනක්‌ ලෙස ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල්‌ සදහා සහල්‌ ලබාදීමේ ජාතික වැඩසටහන පිළිබදව මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ජාවක්‌ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික්‌ ලේකම්‌ කේ.ජී.විජේසිරි, ගම්පහ දිස්ත්‍රික්‌ ලේකම්‌ ලලින්ද ගමගේ සහ කළුතර දිස්ත්‍රික්‌ ලේකම්‌ ගිනිගේ ප්‍රසන්න ජනක ජනක කුමාර යන මහත්වරුන්‌ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයට පැමිණ මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර අනෙකුන්‌ දිස්ත්‍රික්‌ ලේකම්වරුන්‌ Zoom යෙදවුම ඔස්සේ සම්බන්ධ වෙමින්‌ අදහස්‌ ප්‍රකාශ කරන ලදී.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න