එකේ එක්කෙනාගේ ගමන් යනවාට වැඩිය මස්ථ ාන අපේ ආදරණීය මව් බිමටම සෙතක් සාන්තියක් වෙන්න කියලා සියලුම දෙනා එක්කාසුනොත් නරකද ඉදිරි මැතිවරණයකදිවත් අලුත් මිනිස්සු ටිකක් මේකට ඔබන්න අලුත් ජනාධිපතිවරයෙක් මේකට ඔබන්න ඔබල මුන්ට පාඩමක් උගන්වන තැන කවුද ඉන්නේ කියලා තාම මට නං වැටහෙන්නේ නෑ මිනිසා අපි කරන පුද පූජාවන් හොඳයි හැබැයි බෞද්ධයෙක් නම් ඔබ බුද්ධිමත් වෙන්න වෙනයම් ආගමික අදහන එකේ අයෙක් නම් ශ්රී ලාංකිකයෙක් නම් ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුළ වත් හැසිරෙන්න නැත්තං නැවත මේ රට පවුල් පාලනයකට පිය පුදුම දේශපාලනයකට පාරම්පරික පක්ෂ දේශපාලනයකට යනවා නො අනුමානයි සහෝදරය සහෝදරයා