ලෝකෙ කිසිම රටක් විනාශ කරපු එවුන් විසින්ම නැවතත් ගොඩනගලා නැහැ. ගොඩනගන්නෙත් නෑ.අනුර කුමාර දිසානායක
(2023 ජනවාරි 25)
ජෙප්පෝ රටක් විනාශ කරපු හැටි….

1971 දී
පොලිස් ස්ථාන 92ක අතරින් 57ක් විනාශ කළ අතර දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන 5 යටත්කර ගත්තේය.
🔹පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය.
🔹කැරලිකරුවන් විසින් මරා දමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 411කි.
ඇතුළු 7000 කට අධික පිරිසක් ඝා/තනය කරන ලදී..
🔴1988/89 දී…
🔸1989 පෙබරවාරි 08 වෙනි දින දළදා මාලිගාවට පහරදීම
🔸1988 අප්‍රේල් 23 වෙනි දින කටුනායක ගුවන් තොටුපලට පහරදීම
🔸1987 අගෝස්තු 18 වැනි දින  පාර්ලිමේන්තුවට පහරදීම
රටේ සංස්කෘතියයෙ මුදුන් මල්කඩ, රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය, රටේ ප්‍රධානතම නීති සාදන තැන විනාශ කිරීමට උත්සාහ කලේ ජනතා විමුක්ති පෙරමුණයි.
🔴ඊට අමතරව…
🔸සිවිල් ජනතාව – 3210
🔸ආණ්ඩු පක්ෂ සාමාජිකයන්- 1735
🔸රාජ්‍ය සේවකයන් – 487
🔸අධ්‍යාපනඥයන් – 52
🔸දේශපාලනඥයන් -70
🔸හමුදා සාමාජිකයන්- 209
🔸පොලිස් නිලධාරීන්- 342
🔸මුරකරුවන් –  98
ඇතුළු 62000 කට වැඩි පිරිසක් ඝා/තනය කරන ලදි..
🔴දේපල විනාශ කිරීම්..
🔸ලංගම බස් – 553
🔸ඩිපෝ – 15
🔸ලංගම වැඩපලවල් – 01
🔸රජයේ වාහන – 113
🔸පෞද්ගලික වාහන – 29
🔸දුම්රිය – 16
🔸දුම්රිය මාර්ග – 12
🔸දුම්රිය ස්ථාන – 24
🔸තැපැල් කන්තෝරු – 18
🔸පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන – 12
🔸තාක්ෂණික ආයතන – 01
🔸දුරකථන රැහැන් – 84
🔸ගොවි මධ්‍යස්ථාන – 04
🔸තේ කම්හල්- 73
🔸වතු බංගලා – 38
🔸ට්‍රාන්ස්ෆෝමර -132
🔸අට්ටාල – 13
🔸විදුලි රැහැන් – 69
🔸විදුලි මීටර – 25
🔸විදුලි බලාගාර – 02
🔸උප විදුලි බලාගාර – 09
🔸කෘෂිකර්ම මධ්‍යස්ථාන – 103
🔴විනාශ කරන ලද ආයතන…
දැව සංස්ථා මධ්‍යස්ථාන
ස්කාගාර
පෙහෙකම්හල්
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
තුනීලෑලී සංස්ථාව
කජු සංස්ථාව
පොහොර සංස්ථාව
පතල් ආකර
රජයේ පාසල් තව බොහෝ ජීවිත ඇතුලු දේපල විනාශ කරපු ජෙප්පෝ. .
  ගරාවැටුනු තැපැල් කන්තෝරුව නවීකරණය කරලා හෝටලයක් බවට පත් කරලා රටට ඩොලර් ගේද්දී.
ඒක අවුල් ලු. පක්ෂයක් ලෙස ජෙප්පන්ට තැපැල් කන්තෝරු හොරාකෑමේ සහ විනාශ කිරීමේ ඉතිහාසයක් ඇති වග ඔබේ 90 දශකයෙන් මෙහා උපන් දරුවන්ට කියාදෙන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න