ගරු අග විනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ගරු අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් තලවතුගොඩ Monach Imperial හෝටලයේ දී අද (23) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම කළ අතර, එම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, තැපැල්පති රුවන් සත් කුමාර යන මහත්වරුන් එක් වුහ.
2024/2025 වර්ෂ සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, කෞශල්‍ය නවරත්න මහතා සහ නව ලේකම්වරයා ලෙස නීතිඥ, චතුර ගල්හේන යන මහත්වරුන් පත්ව සිටියි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේන,යන මහත්ම මහත්මීන් ඇතුළු විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරුන් හා නීතිඥවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න