ඔබට අහසත් පොළොවත් සාගරයත් ඉරත් හඳත් ස්ත්‍රි පුරුෂ,නානාවිධ සත්වයන් සහ සියළු ක්‍රියාවන් දැක,බොහෝ ආදිනවයන් දැක,යම් අවබෝධයකට පැමිණියේද,එම දැක්ම, විශ්වයේ ඈත කෙලවරින් සිදුකරයි.ඒ ,ඔබ සතු ආලෝකධාරාවයි…දුක් විදින කෙනෙක් නැතිය.මේ මොහොත ගැන මහත් සතුටින් සිටින්න .සියලු බියෙන්ද මිදෙන්න.

මොළගොඩ ගෝතමී මෙහෙණියන්.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න