ජවිපෙට මන්ත්‍රී ධූර 75 සහ සජිත් ට 72 කතාව මට පිළිගන්න පුළුවන් සහෝදරයා… ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 05 න් මාලිමාව මන්ත්‍රීල නැත. කඳුකර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර නැත.ඉතිරි දිස්ත්‍රික්ක 16 න් මන්ත්‍රීධූර 03 බැගින් පොදුවේ සැලකුවොත් මාලිමාව 78 ක්‌ ගන්න පුළුවන්..සමානුපාත ක්‍රමය නිසා,ගෙඩිය පිටින් නැතත් ශේෂය ලොකු වුනත් මන්ත්‍රී ධූර ලැබෙනවා නේ.. ජාතික ලැයිස්තුවෙන් ලොකු ගාණක් එනවා.. එවිට 80 ක්‌ හෝ ඊට අඩු ගණනක නැවතීවී.. මහනුවර, මාතලේ, බදුල්ල, පුත්තලම දිස්ත්‍රික්ක තුළ මාලිමාව ගොඩක් දුර්වලයි…ඊළඟට කෑගල්ල සහ රත්නපුර දුර්වලකමේ දෙවැනි මට්ටම.. පොදුවේ උපරිම වාසි කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල.. ඊළඟ අනුරාධපුර,නැවත හම්බන්තොට, මාතර, ගාල්ල ( ගාල්ලේ තමයි දකුණෙන් දුර්වල ).. මේක jvp මැතිවරණ අතීතයට අදාළ ඇත්ත ඉතිහාසය.. හෙටත් ඒ ඇත්ත මත තමයි මාලිමාවේ ප්‍රතිඵල රඳා පවතින්නේ.. එහෙම නැතුව ඔය පුම්බල පෙන්වන දේ ඇත්ත නොවේ..

ඊට පසුව මාලිමාවට අපහසු දිස්ත්‍රික්ක දෙක තමයි මොනරාගල සහ පොළොන්නරුව… හේතුව මන්ත්‍රී ධූර 05 සහ 06 බැගින් තියෙන ඡන්ද දායකයින් අඩු දිස්ත්‍රික්ක.. ඒ දෙකෙන්ම එක බැගින් තමයි ගන්න පුළුවන්.. සමානුපාතය අනුව දෙකක් තුනක් ගන්න ලොකු ප්‍රතිශතයක්‌ ලොකු බලයක් ඕන..

ඒ නිසා ශිරාල් කියන එක හරි.. මන්ත්‍රී ධූර 75- 80 අතර වැඩේ නැවතිනව අද මාලිමාව රැල්ල අනුව බැලුවොත්..

හැබැයි සහෝදරයා, හෙට අනිද්දා මාලිමාව සහ jvp ඇතුළේ තියෙන අවුල එළියේ පුපුරන්න වුනොත් ඔහෙලා ඉවරයි.. අපි දැනට ඩයිනමයිට් සෙට් කරලා තියෙන්නේ.. සේව නුලට ගිනි තියන්න එකෙක් තමයි හොයන්නේ 😜

ඔහෙලට 50% නැති බව පාර්ලිමේන්තු ප්‍රතිඵල අනුව ඔප්පු වුනාම රැල්ල එතැනින්ම අහවරයි.. අපේ රනිල් ඊළඟ ගේමත් අදිනවා..

ඔහෙලගෙ අනුර මහපු ජනාධිපති සූට් එක හරිනි නැන්දගේ අගමැති සූට් කටුගෙට යවන්න තමයි වෙන්නේ.. මේ දවස් ටිකේ ඔහොම සතුටින් ඉන්න… මැරෙන්න යන මනුස්සය සතුටින් තියන එක සිංහල බෞද්ධ අපේ ගති සිරිත් නේ… මැරුණට පස්සේ හොඳ විතරයි නේ අපි කියන්නේ.. එදාට මගේ ගුණකථනය රනිල් ජනාධිපති විසින් tv එකේ කරාවි.. 😜හැක් හැක්.. අනුර ජනාධිපති වුනොත් ඔහෙලා කියවපු ලෙනින් ගේ ” රජය සහ විප්ලවය ” ඇතුළු පොත් පුච්චන්න තමයි වෙන්නේ.. අපරාදේ පැලවත්තේ පුස්තකාලේ 😄

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න