සියලු ජාතීන් තුළ සමගිය හා සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලය විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කය පුරා වැඩ සටහන් රැසක් සංවිධානය කර තිබේ. අදාළ උත්සව අවස්ථාවන් පහතින් සදහන් කර ඇති අතර, ඒ සදහා මාධ්‍ය ආවරණ ලබාදීමට ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යොමු කරවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Hon. Minister visit Ampara, Batticoloa and Trincomalee – Agenda
No | Time | Programme | Location |
22.02.2024 | |||
01 | 02.00Pm to 03.00pm | District coexistent committee advisory board appointed and Meeting | Distr1ict Secretariat – Ampara |
02 | 04.00pm to 5.00pm | Business community meeting. | Chamber of Ampara |
23.02.2023 | |||
03 | 9.00am to 10.00am | “Dharma deshana” programme | Deegavapi temple. |
04 | 10.00am | Starting Dansel programme(organize by coexistent Society) | Deegavapi temple. |
05 | 10.15am on word | Village visit | Mailanthanmadu (Mr.Mohan) |
06 | 12.30pm | New prison Visit | Island |
05 | 3.00pm to 3.30pm | Mediation board Members meeting. | District Secretariat, Batticoloa. |
06 | 3.30pm to 4.30pm | Lawyers Meeting | District Secretariat, Batticoloa. |
07 | 5.00pm to 6.00pm | Welcome meeting | Host by Mr.Mahan |
08 | 6.30pm | Dinar | Host by Mr.Mahan |
24.02.2023 | |||
08 | 9.30 am to 10.30pm | District coexistent committee advisory board appointed and Meeting | District Secretariat, Batticoloa. |
09 | After 10.30am | Events of minister | Batticoloa. |
10 | 4.30pm to 5.30 | Business Committee meeting | Chamber of Baticaloa. |
25.02.2024 | |||
11 | 10.30am to 11.30am | Business Committee meeting | Chamber of Trincomalee |
12 | 1.30am to 2.30pm | District coexistent committee advisory board appointed and Meeting | District Secretariat, Trincomalee. |