නව වන පාර්ලිමේන්තුවේ පස්චන සැසිචාරය ගරු ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්‌ අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කෙරිණි. ගරු ජනාධිපතිතුමාගේ පැමිණීමේ අවස්ථාව.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න