නැපැල්‌ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටනේ ඉදි කරනලද නැගෙනහිර පළාත්‌ නැපැල්‌ පරිපාලන සංකීර්ණය ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය, කැබිනට්‌ ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්චයෙන්‌ ඊයේ (07) මඩකළපුව චැපැල්‌ විදීයේදී ජනතා අයිතියට පත්‌ කෙරුණි.

මෙම අවස්ථාව ට ජන මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්න බණ්ඩාර මහතා, ආහාර සුරක්ෂිනතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්‌.වියාලේන්ද්‍රන්‌ මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාන්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්‌ මහතා, ජනමාධා්‍ය ආමාන්‍යංශ ලේකම්‌ අනූෂ පැල්පිට මහතා, මඩකළපුව දිස්ත්‍රික්‌ ලේකම්‌ ජේ.ජේ. මුරලිනරන්‌ මහත්මිය, තැපැල්පති රුවන්‌ සත්කුමාර මහතා, සහ රාජ්‍ය නිලධාරීන්‌ සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න