ජචිපෙ නායක අනුර කුමාර දිසානායක (අ.කු.දි.) රිපබ්ලිකන්‌ හෝ ඩිමොක්‍රටික්‌ අපේක්ෂකයන්‌ කිසිවෙක්‌ ඉදිරිපත්‌ වීමට මාස ගණනකට පෙර සිටම සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය අමෙරිකාවේ දී ඳියත්‌ කළේය. ඔහගු සිය ඡන්ද ව්‍යාපාරය ඇරැඹුවේ ඉකුත්‌ ඔක්තෝබර්‌ 28 වැනිදා ලොස්‌ ඇන්ජලීස්‌ හි දී ඇමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්‌ පිරිසක්‌ අමතමිනි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඡන්ද බලය නොමැති අතර ශ්‍රී ලාංකීය ඡන්දදායකයන්ට කිසි ලෙසකින්‌ හෝ බලපෑම්‌ කිරීමේ හැකියාව ද නැත. ඔවුන්ට කළ හැක්කේ හැමදාමත්‌ වර්ධනය වන ජවිපෙ අරමුදල තවත්‌ තර කිරීම සඳහා ඩොලර්‌ මිටියක්‌ විසි කිරීම පමණි. ලොස්‌ඇන්ජලීස්වල සිට ගුස්ටන්‌, නොර්ෆ්ලොක්‌, වර්ජිනියා, චොෂින්ටන්‌ [00 සහ නිව්යෝර්ක්‌ දක්වා ඔහුගේ චාරිකාව දිගු විය. සිය “ඡන්ද කොට්ඨාස” (Primaries) වශයෙන්‌ ඔහු මේ නගර තෝරා ගත්තේ ඇයි දැයි වටහා ගැනීම දුෂ්කරය. අපට දීමට හැකි එකම පැහැදිලි කිරීම නම්‌ එම ප්‍රදේශ යනු ජචිපෙ / ජාජබ අනුගාමිකයන්‌ වැඩිවශයෙන්‌ ජීවත්වන ඒවා බවය.

අ.කු.දි අමෙරිකාව බලා යාමට දින කිහිපයකට පෙරාතුව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ජුලී චංග්‌ පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයට ගියාය.

ඇය සමග අමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතූ පිළිබඳ නිලධාරියා වන මැතිව්‌ හින්සන්‌ සහ එගි දේශපාලන විශේෂඥ නෂ්ජින්‌ මරික්කාර්‌ ද විය. අ.කු.දි. සමග මේ හමුවට පාර්ලිමේන්තූ මන්ත්‍රී විජිත හේරත්‌ සභ මුදිත නානායක්කාර නම්‌ අයෙක්‌ ද එක්‌ ව තිබිණි. 2023 ඔක්තොෝබර්‌ 19 වැනි දා මෙම ගමුවෙන්‌ පසුව ජුලී චංග්‌ තැබූ ට්විටර්‌ පණිවිඩයක මෙලෙස සටහන්‌ චිය . ” අද ඳින මම අනුර දිසානායක හමුවුණෙමි. එහිදී අපි වර්තමාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළෙමු.විවිධ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සමග කටයුතු කිරීමත්‌ එම විවිධ දෘෂ්ටීන්‌ ඔස්සේ මතුවන විවිධ අදහස්‌ වලට සචන්‌ දීමත්‌ වැදගත්ය.”

මේ පණිවිඩයෙන්‌ ප්‍රධාන වශයෙන්‌ කාරණ දෙකක්‌ මතුවේ. පළමුවැන්න නම්‌, අනුර දිසානායක ගෛ පක්ෂය ගැන චංග්‌ කිසිදු සදහනක්‌ නොකරනු ඇති බව ය .මෙය ඇයගේ අනෙකුත්‌ පණිවිඩවලින්‌ මුළුමනින්ම වෙනස්‌ ස්ථාවරයක්‌ ගැනීමකි. රනිල්‌ වික්‍රමසිංහ හමු වීමෙන්‌ පසුවද ඇය සටහන්‌ කළේ 7’අද මම ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ හමුවුණෙමි.”

යනුවෙනි. ඇයගේ මේ පණිවිඩය පිළිබිඹු වන අනෙක්‌ කාරණය නම්‌, එමගින්‌ අ.කු.දි ගේ අමෙරිකානු සංචාරය පිළිබඳ සඟවා ඇති බවය.ඇය මීට පෙර ශිෂ්‍ය හෝ වෙනත්‌ කණ්ඩායමක්‌ හමුවීමෙන්‌ පසුව නිකුත්‌ කළ සියලු ට්විටර්‌ පණිවිඩ වලට වඩා මෙය වෙනස්‌ වන්නේ එබැවිනි . චංග්‌ ගේ පැමිණීමෙන්‌ පසුව ඒ පිළිබඳ ජවිපෙ නිකුත්‌ කළ මාධ්‍ය නිවේදනයෙන්‌ පිළිබිඹු වන අනෙක්‌ කාරණය නම්‌ ,එමගින්‌ ද අ.කු.දි ගේ අමෙරිකානු සංචාරය පිළිබඳ සඟවා ඇති බවය.

මෑත දී අ.කු.දි. සභ අමෙරිකා තානාපතිනිය හමුවූ දෙවැනි අවස්ථාව මෙය බව මතක තබා ගැනීම වැදගත්‌ ය.

2022 ජූලි 9 වැනිදා ට දින කිහිපයකට පෙර අ.කු.දි. හමුවීමෙන්‌ අනතූරුව ඇය තැබූ ට්විටර්‌ පණිවිඩයේ මෙලෙස සඳහන්‌ විය. ” මා අදගස්‌ කරන පරිදි ,ජවිපෙ යනු නීරණාත්මක පක්ෂයකි. ඔවුන්‌ චර්ධනයක්‌ පෙන්නුම්‌ කර ඇත .මෑත කාලයේ දී එය මගජනතාවගේ ආකර්ෂණයට ද ලක්ව ඇත. එම අදහස්‌ වලට ද මහජන පිළිගැනීමක්‌ නිබේ.” මේ පණිවිඩයෙන්‌ ජුලී චංග්‌ වක්‍රව අමෙරිකාව උඩගෙඩිදුන්‌ ගාලුමුවදොර විරෝධතාවයේ දී අ.කු.දි ගේ නායකත්වයෙන්‌ යුතුව ජවිපෙ ඉටුකළ භූමිකාව ඇගයීමකට ලක්‌ කරයි .ඉන්‌ දින කිහිපයකට පසුව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බලයෙන්‌ පහකිරීම සිදුවිය.

ජුලී චංග්ගේ මේ හමුවත්‌ සමග ම පැතිර ගිය කටකතාවකින්‌ කියැවුණේ ඇය පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට ගියේ අ.කු.දි ගේ ඇමරිකා සංචාරයට සුඛ පැතීමට හා කිසියම්‌ ප්‍රදානයක්‌ කිරීමට බවය -සමාජ මාධ්‍ය වල පළවූ සේයාරූ වලින්‌ දිසවූයේ අ.කූ.දි , චංග්‌ ඉදිරිපිට දෙවුර හකුළාගෙන යටහත්‌ පහත්ව සිටින අයුරුය.එම ඉරියව්වෙන්‌ පළවූයේ, වලව්වේ ගාමුදුරුවෝ ඉදිරිපිට වැඳ වැටෙන්නාක්‌ මෙනි.මේ දසුන්‌ දුටු ජනතාව ප්‍රශ්න කළේ), ‘වචෙන්ඩ ජනාධිපති කෙනෙක්‌ ‘ තානාපතිනියක ඉදිරිපිට මෙලෙස වැද වැටීම යනු ඇයගේ ඔඩොක්කු කුක්කෙක්‌ වීම නොවේද යන්නය. ගවේෂණාත්මක චාර්තාකරණයක්‌ ලෙස 2023 ඔක්තෝබර්‌ 30 වැනිදා පළවූ වාර්තාවකින්‌ ජුලි චංග්ට කණගාටුව ප්‍රකාශ කර තිබිණි. Fact Crescendo සිරස්තලය යටතේ අ.කු.දි ගේ අමෙරිකා සංචාරය සඳහා අමෙරිකා තානාපතිනිය අනුග්‍රහය දැක්වීය යනුවෙන්‌ පළවූ පුවත්පත්‌ වාර්තාව ගොතන ලද්දක්‌ බව ඉන්‌ කියැවිණි . IFCN ආචාරධර්ම සංග්‍රහයේ අත්සන්‌ කරුවෙක්‌ ලෙස තමා ගඳුන්වා දෙමින්‌ එය නිකුත්‌ කර තිබිණි . IFCN පෙනී සිටින්නේ තොරතුරුවල සනා්‍ය- අසත්‍යතාව සොයා බැලීමේ අන්තර්ජාතික ජාලයක්‌ වශයෙනි. එය අමෙරිකානු සංවිධානයකි. ඊට අරමුදල්‌ සැපයෙන්නේ ව්‍යාපාර

ක්ෂේත්‍රය, පදනම්‌ ,රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලයන්‌ යනාදී විවිධ මුලාශ්‍ර වලිනි. ඇ. ඩොලර්‌ 50,000 හෝ ඊට වැඩි දායකත්වයක්‌ ඇති විට වැදගත්‌ අරමුදල්‌ මූලාශ්‍ර ලෙස සැලකේ.

මෙම විපරම්‌ ක්‍රියාවලිය ඇරැඹී තිබුණේ මෙසේය. “ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ නායකයෙක්‌ චන අනුර කුමාර දිසානායකගේ (අ.කු.දි) අමෙරිකා සංචාරය සඳහා ජුලී චංග්‌ මහත්මිය ආහාර හා නවාතැන්‌ පහසුකම්‌ ද ඇතුළුව පූර්ණ අනුග්‍රහය දක්වා ඇතැයි පළ වූ සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ අපි විමර්ශනයක යෙදුණෙමු. ඊට පදනම්‌ ව තිබුණේ පහත දැක්වෙන පුවත්පත්‌ වචාර්තාවය.” (එය උපුටා දක්වයි.)

මේ මූලාශ්‍රයේ ඇති විශ්වාසනීය බව පිළිබඳ විමසමින්‌ Fact Checker තවදුරටත්‌ දක්වා තිබුණේ ,එය “මව්බිම” පුවත්පතේ පළ වූවක්‌ ලෙස පෙනී ගිය බැවින්‌ පසුගිය කලාප පිළිබඳ විපරම්‌ කළ බව ය .එසේ වුවද එවැනි චාර්තාවක්‌ හමු නොවූ බැවින්‌ “මව්බිම “කර්තෘ මණ්ඩලය විමසූ බවද තම පුවත්පතේ එවැනි ප්‍රවෘත්තියක්‌ පළ නොවූ බව කියමින්‌ ඔවුන්‌ එය ප්‍රතික්ෂේප කළ බවද එහි දැක්විණි.අනතුරුව Fact Checker පරීක්ෂාවට ලක්‌ වූයේ අ.කු.දි.ගේ අමෙරිකා සංචාරය පිළිබඳ අමෙරිකානු තානාපති කාර්යාලයෙන්‌ නිල ප්‍රකාශයක්‌ නිකුත්‌ ව තිබුණේ ද යන බවය.

ඔක්තෝබර්‌ 19 වැනිදා ජුලී චංග්‌ තැබූ ට්විටර්‌ පණිවිඩය අප ඉහතින්‌ දක්වා ඇත. එගි අ.කුූ.දි. ගේ අමෙරිකා සංචාරය පිළිබඳ කිසිවක්‌ සඳහන්‌ නොවේ . Fact Checker සඳහන්‌ කරන පරිදි, කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක්‌ ද මේ ප්‍රවාදය ප්‍රතික්ෂේප කර තිබුණි. මෙය අපට සිහිපත්‌ කරන්නේ “හොරාගෙ අම්මගෙන්‌ පේන අහනවා වගේ” යන සිංහල කියමනය. ඒ හා සමානවම ජාතික ජන බලවේගය ද අ.කු.දි.ගේ අමෙරිකානු සංචාරයට තානාපති කාර්යාලය අනුග්‍රහය දැක්විය යන්න ප්‍රතික්ෂේප කර තිබිණි.

Fact Checker සඳහන්‌ කරන මේ පණිවිඩය ලැබිණිදැයි බොහෝ ෆේස්බුක්‌ පරිශීලකයන්‌ සම්බන්ධයෙන්‌ අප පරීක්ෂාවට ලක්‌ කළ ද ඒ කිසිවකුටත්‌ එවැන්නක්‌ දැක ගැනීමට ලැබී නැත.දැන්‌ අපට සිදුවන්නේ Fact Checker ලාගේ පරීක්ෂාව පිළිබඳ පරීක්ෂාවක්‌ Fact Check.

කිරීමටය. තොරතුරු පරීක්ෂාවක්‌ ලෙස පෙනී යන අයුරින්‌ Fact Checker කර ඇත්තේ එහි පැවැත්වෙන රැස්වීම්‌ ගැන දින සහ ස්ථාන ආදිය ද සමග අ.කු.දි ගේ එම සංචාරයට ප්‍රචාරයක්‌ ලබාදීම බව එවිට පැහැදිළි Fact Crescendo යටතේ මෙසේද සඳහන්ය .

අනුර කුමාර දිසානායක ලොස්‌ ඇන්ජලීස්‌ නගරයට ගොඩ බැස්සේ ඔක්තෝබර්‌ 27 වැනිදා ය.අප පරික්ෂාකාරීව කියවූ පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ධජය හා අමෙරිකානු ධජය රැගත්‌ සීමිත ශ්‍රී ලාංකිකයන්‌ පිරිසක්‌ සමඟ ඔහු ගුවන්‌ තොටුපලේදි ඡායාරූපවලට පෙනී සිට තිබිණි. මැදිවියේ යැයි කිව හැකි එක්‌ තැනැත්තෙක්‌ තරු සහ ඉරි සහිත කමිසයක්‌ ද එවැනිම ගිස්‌ වැස්මක්‌ ද ඇඳ පැළඳ සිටියේය .ඔගු අ.කු.දි.ගේ කරට අතදාගෙන සිටිනු දැකිය හැකිවිට. අ.කු දිගේ රැස්වීම්‌ පැවති ස්ථාන මෙන්ම වේදිකා පසුතලය ශ්‍රී ලංකා හා අමෙරිකා ධජ වලින්‌ සරසා තිබිණි. කෙසේවුවද ,කිසිදු අමෙරිකානු දේශපාලනඥයෙක්‌ එම වේදිකාවේ සිට කතා කළේ ද නැත. එසේ නම්‌ මේ පසුතලය කුමටද?

එය යුද්ධය ජයග්‍රහණය කළ ජනාධිපනිවරුන්ට , ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජෙනරාල්‌ වරුන්ට සහ අද්මිරාල්‌ වරුන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ ද අ.කූ.දි ට වීසා ලබාදීම ඇතුළු අනුග්‍රහයන්‌ කළ ජුලී සහ අනෙකුත්‌ අනුග්‍රහකයන්‌ සතුටු කිරීමට කරන ලද්දක්‌ බව පැහැදිළි ය. පාර්ලිමේන්තු ආංශික කාරක සභාවක සභාපති වචන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්‌ වීරසේකර ට අධ්‍යයන චාරිකාවක්‌ සඳහා අමෙරිකාවට වීසා ලබා දීම පවා ප්‍රතික්ෂේප කෙරිණි.

අ.කු.දඳි. ගේ අමෙරිකා රැස්වීම්‌ වලදී ඔහු අලුත්‌ යමක්‌ ප්‍රකාශ කළේ නැත. සුපුරුදු වදන්‌ මාලාවෙන්ම එම කතා

පිරී නිබිණි. ප්‍රශ්න~පිළිතුරු සැසිය ද ඊට නොවෙනස්ය. එගිදී ප්‍රශ්න නැගූ බොහෝ දෙනකුට ශ්‍රී ලංකාවේ භූමියේ යථාර්ථය පිළිබඳ කිසිදු වවබෝධයක්‌ ඇතැයි පෙනෙන්නට තිබුණේ ද නැත.

ජවිපෙ වර්ණනා කළ එහිදී නැගී සිටි මුස්ලිම්‌ ජාතිකයා නොදැන සිටින්නට ඇති කාරණයක්‌ නම්‌ පාස්කු ප්‍රහාරයට එක්‌ වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්‌ දෙදෙනෙකුගේ පියා ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි අයෙක්‌ බවය.අ.කු.දි ගෙන්‌ ප්‍රශ්නයක්‌ ඇසීමට නැගී සිටි මැදිවියේ පුද්ගලයෙක්‌ තමන්‌ ජාතිවාදියෙක්‌ නොවන බව ෆගඳුන්වා දෙමින්‌ ජාතිවාදය සහ ජාතිකවාදය අතර විශාල වෙනසක්‌ ඇතැයි ද පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර පළාත්‌ තුළ සිංහලයන්‌ මුහුණ දී සිටින ශෝචනීය නීය තත්ත්වය ගැන ඔහු විස්තරාත්මකව කරුණු ගෙනහැර දැක්විය. ජවිපෙ අඥානයෙක්‌ (ජුලී චංග්‌ ගේ අනුග්‍රහයෙන්‌ ගිය අ.කු.දි ගේ ශරීරාක්ෂකයෙක්‌ ද චිය හැකිය. )විසින්‌ ඔහු ගෙන්‌ මයික්‍රපොනය ඩැහැ ගත්‌ බවක්‌ දැකිය හැකි විය .නැවත වරක්‌ නැගී සිටීමට අවස්ථාවක්‌ ලබා ගැනීමට එම පුද්ගලයා වෑයම්‌ කළ ද එය ප්‍රතික්ෂේප කෙරිණි විජේවීර ගේ කාලයේ පටන්ම ප්‍රතිවාදීන්‌ නිහඬ

කිරීම ජවිපෙ උපායයි. පුරාණ ජාතියක සම්භවය දැනට වලංගු නැතැයි කියන්නට තරම්ම අ.කු.ඳි. බොළඳ විය. එසේ වුවද NGO කුමන්ත්‍රණ කණ්ඩායම්‌ අත ඇති බහු සංස්කෘතිකත්වය ගැන නම්‌ ඔහු සිය හඬ අවදි කළේය .

චිනොෝදජනකම කොටස රග දැක්වුණේ අ.කූ.දි. ප්‍රශ්නයකට පිළිතුරු දුන්‌ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා රජය විසින්‌ ලබාගෙන ඇති ණය ආපසු ගෙවන්නේ කෙසේ ද ? යන්න මතු කළ ප්‍රශ්නයයි. ඔහු ඊට පිළිතුරු දුන්නේ බටගිර රටවල ආණ්ඩු , බටගිර මාධාං , ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක ඇමරිකානු අනුග්‍රහය මත ක්‍රියාත්මක වන බුද්ධි සංචිත සහ ජුලී චංග්‌ ද අනුව යමිනි. මෙගිදී ඔහු කීවේ චීනය අපගේ විශාලම ණය හිමියා බවය .විදග්ධ ලේඛකයන්‌ විසින්‌ මේ අසත්‍ය ප්‍රකාශය බැහැර කර තිබේ. IMF වෙත යාමට ගත්‌ තීරණය සමාලොචනය කර ඊට ජනතාවගේ කැමැත්ත විමසන බවද පවසා තිබිණි. මේ ගැන ස.ජ.බ ස්ථාවරය ම ගනිමින්‌ ඔහු පෙන්නුම්‌ කළේ මීට තම විසඳුම වශයෙන්‌ ඉදිරිපත්‌ කිරීමට තරම්‌ අලුත්‌ යමක්‌ තමන්‌ සතුව නැති බව ය.

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්‌ පිළිබඳ අ.කු.දි ගේ නොදැනුවත්‌ බව අපේ මිනිරන්‌ (Plumbago/Graphite) ග්‍රැපයිට්‌ බවට ගරවා ඉන්‌ වැඩිපුර ඩොලර්‌ ඉපැයිය හැකිය යන ප්‍රකාශයෙන්‌ වුව පැහැදිළි ය . ඔහු ඉඳිරිපත්‌ කළ සංඛ්‍යා ලේඛන වල දැක්වෙන පරිදි මිනිරන්‌ ටොන්‌ එකක්‌ අලෙවි කරන්නෙ අමරිකානු ඩොලර්‌ 2000 ක්‌ වැනි මුදලකටය. ග්‍රැපයිට්‌ ටොන්‌ එකක මිල ඇමරිකානු ඩොලර්‌ 5000 කි. මට අසන්නට ලැබුණේය අ කු ඳි. විද්‍යා උපාධිධාරියෙක්‌ බවය. ඒ මොන විද්‍යාවටදැයි මා දන්නේ නැත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රාථමික දැනුමක්‌ හෝ තිබිණි නම්‌ ඔහු මේ නරා වළට ඇද වැටෙන්නේ නැත. මින්‌ පෙනෙන්නේ වැඩකරන ජනයා නියෝජනය කරන්නේ යැයි අගවන අයෙක්‌ වුවද ඔවුන්‌ ගැන හෝ ඔවුන්ගේ කාර්යයන්‌ පිළිබඳ සමීප අවබොධයක්‌ ඔහුට නොමැති බවය.

එවක මිනිරන්‌ සංස්ථාව ඇති කෙරුණේ ශ්‍රී ලංකාවේ මිනිරන්‌ කර්මාන්තය ජනසතු කරමිනි.(පසුකාලීනව එය පුද්ගලීකරණය කෙරුණේ බෝගල ග්‍රැපයිට්‌ සමාගම හා කහටගහ ග්‍රැපයිට්‌ සමාගම යනුවෙන්‌ සමාගම්‌ දෙකක්‌ ස්ථාපිත කරමිනි.) . කම්කරුවන්‌ මේ ආයතනය හැඳින්වූ යේ , “ග්‍රැපයිට්‌ එක ” යනුවෙනි . ඔහුව නිවැරදි කිරීම සඳහා එකදු සංවේදී ශ්‍රී ලාංකික ඇමරිකානුවෙක්‌ සභාවේ නොවීය.එසේ කිරීම සඳහා අපට භූ විද්‍යාඥයෙක්‌, රසායන විද්‍යාඥයෙක්‌, ඛනිජ විද්‍යාඥයෙක්‌ අවශ්‍ය නොවේ .එය අනුවණ කම නිසා සිදු වූ වරදක්‌ දැයි අපි නො දනිමු .අ.කු.දි මෙහිදී අදහස්‌ කළේ ‘ග්‍රැපීන්‌ ‘

නම්‌ එය මෙතෙක්‌ සොයාගෙන ඇති දෘඩම ද්‍රව්‍යයි. එය දියමන්ති මෙන්‌ 40 ගුණයක්‌ ද ව්‍යුහාත්මක වානේ මෙන්‌ 300 ගුණයක්‌ ද ශක්තිමත්ය. ග්‍රැපීන්‌ තනන්නේ හෝ වෙන්‌ කර ගන්නේ කෙසේදැයි අ.කු.දි. පැහැදිලි කළේ නැත. එය විශේෂිත මෙන්ම යටිතල පහසුකම්‌ ද අවැසි ක්‍රියාවලියකි. එලෙස ග්‍රැපීන්‌ වෙන්‌ කරගැනීමට නම්‌ දැවැන්ත ආයෝජනයක්‌ ද කළ යුතුය .හුදෙක්‌ අමුද්‍රව්‍ය වශයෙන්‌ පමණක්‌ මේවා අපනයනය කළ රටක මෙය දුෂ්කර කායීයකි. එගි සිටි වැඩි දෙනෙක්‌ යොමු කළ ප්‍රශ්න වලින්‌ පෙනුණේ ඔවුන්ගේ අදහස්‌ ගා දේශපාලන චින්තනයේ ගා දුගී බව මෙන්ම දේශපාලන මතවාදයේ පටු බවය. භූමියේ යථාර්ථයෙන්‌ ඔවුන්‌ කොපමණ දුරස්ථ ද යන බවය .එගි සිටි කිසිවකුත්‌ අ.කු.දි ගේ අනීත භාවිතාව , යගපාලන රජය සමග ගෙවී ගිය මධු සමය මෙන්ම අවශ්‍යයෙන්ම මතූ කළයුතු තවත්‌ වැදගත්‌ කාරණා ගැන විමසුවේ නැත. අ.කු.දි පුනරුච්ඡාරණය කළේ, අප බලයට පත්වුවහොත්‌ අවශ්‍ය දේ කරනු ඇත යන්නය. කථිකයා හො ඔගුට සචන්‌ දුන්‌ කිසිවකුත්‌ ඒ කෙසේද ? කවදාද ?

කා සමග ද ?යන ප්‍රශ්න මතු කළේ නැත. ජවිපෙ/ජාජබ එක්ව 3% ක්‌ වූ ඡන්ද ප්‍රතිශතය 50% දක්වා සග තවත්‌ එක්‌ ඡන්දයකින්‌ වැඩි කර ගන්නේ කෙසේද ?

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන්‌ සාමාන්‍යයෙන්‌ ඡන්දය ප්‍රකාශ කරන පිරිස 75% ක්‌ පමණි.ඒ 75% න්‌ ද 5% ක්‌ පමණ විවිධ හේතූ මත ප්‍රතික්ෂේපිත ඡන්ද ගොඩ ට වැටෙන්නේය.එනම්‌ මෙවර ඡන්ද ප්‍රතිශතය 70% ට අඩුවෙන්‌ තිබෙනු ඇතැයි පැහැදිලි වේ. මේ සියලු අඩු කිරීම්‌ වලට පසුව ජවිපෙ ලබා ගනු ඇත්තේ 5 % – 8 % වැනි ඡන්ද ප්‍රතිශතයකි.එවැනි ප්‍රතිශතයක්‌ ලබා ගනු ඇත්තේද චර්තමානයේ නිර්මාණය කර ඇති රැල්ල, මහජනයා තුළ ඇති අතෘප්තිමත්‌ භාවය, ජීවන වියදම ඉහළ යාම හා විරෝධතා , පළමු වතාවට ප්‍රකාශ වන තරුණ ඡන්ද ආදී සියල්ල සැලකිල්ලට ගන්නා විටය. ජවිපෙ ලබා ගනු ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 8.5 – 13.6 ක්‌ වනු ඇත. මැතිවරණ දිස්ත්‍රික්කයකින්‌ ලක්ෂ ගණනක ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා ගැනීම අසීරු කාරණයකි .ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 22 කි. එවැනි ඡන්ද සංඛ්‍යාවක්‌ යාපනය, වන්නි , ත්‍රිකුණාමලය, මඩකලපුව , අම්පාර, මහනුවර , බදුල්ල නුවරඑළිය, පුත්තලම යන මැතිවරණ දිස්ත්‍රික්ක වලදී ලබා ගැනීම කළ නොගැකි බව පෙනී

යන්නේය .එසේ නම්‌ දැනටමත්‌ අනෙකුත්‌ දිස්ත්‍රික්කවල අනිශයෝක්නියෙන්‌ මතුකර ඇති පදනම තවත්‌ පුළුල්‌ කර ගැනීමට ඔවුන්ට සිදුවේ. තමන්ට වැඩි පදනමක්‌ ඇතැයි සිතන හම්බන්තොට වැනි දිස්ත්‍රික්යකදී ඔවුන්ට ඡන්ද ලක්ෂ දෙකකට වඩා ලබා ගැනීමට සිදුවේ. එය කළ නොහැකි කායීයකි. එබැවින්‌ මැතිවරණයකදී බලයට පත්වීම යනු සැබෑ නොවන සිහිනයකි. එසේ නම්‌ , අ.කු.දි. වෙනුවෙන්‌ ජුලී චංග්‌ ගේ අනුග්‍රහය කුමටද ? බටගිර රටවල්‌ සග ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ප්‍රාසංගික කලා කරුවන්ට , ප්‍රහසන රංග ශිල්පීන්ට ,නර්තන ශිල්පීන්ට, වේදිකා නාට්‍ය ශිල්පීන්ට අවහිරයකින්‌ තොරව වීසා ලබා දේ. ඔවුන්‌ පැමිණෙන්නේ තම රටවල ජීවත්වන වයොචවෘද්ධ ශ්‍රී ලාංකික දෙමව්පියන්‌ ගහට සිය අතීත මතක අවදි කරගනිමින්‌ සතුටු වීමට අවස්ථාව සැලසීම සඳහා මෙන්ම කිසියම්‌ මුදලක්‌ උපයා ගැනීම සඳහා බව මේ රටවල්‌ දනී.මෙවැනි අවස්ථා වලට තරුණ පිරිස්‌ විශාල ලෙස එක්‌ රැස්‌ නොවන අතර එම වයස්‌ කාණ්ඩ අතර මේවායේ ප්‍රවේශපත්‍ර අලෙවිය ද අඩුය. ඊට කළ හැකි දෙයක්‌ ද නැත .

අ.කු.දි.ගේ ඇමරිකා සංචාරය ද එවැනිම සංදර්ශනයකි .

ශ්‍රී ලංකාවේ මැතිවරණයට බලපෑමක්‌ කළ නොහැකි තම රටේ ජීවත්වන ලාංකිකයන්‌ පිනවීම සඳහා ඔගු එහි පැමිණෙන බව ඇමරිකා ආණ්ඩුව දැනසිටියේය.

ජුලී චංග්‌ ගේ දේශපාලන අභිප්‍රාය ඊට වෙනස්ය. මේ වන විට අ.කූ.දි. ධනවාදය, ඇමරිකා ආධිපත්‍යය නව ලිබරල්වාදය, විදේශ ආයෝජන, ඉන්දියානු ව්‍යාප්තවාදය ආදී කාරණා ගැන වචනයක්‌ හෝ ‘නොකියන බව ඇය දනී .ඔහුගේ චීන විරෝධය ගැන ද ඇය සංවේදීය .කොරියාවේ, වියට්නාමයේ, ඉන්දු-චීන කලාපයේ ,ලනින්‌ ඇමරිකාවේ, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ හෝ ලිබියාවේ අමෙරිකානු මැදිහත්වීම්‌ ගැන අ.කු.දි. කිසිවක්‌ කියනු ඇතිද ? ඊශ්‍රායල්‌ හමුදා විසින්‌ ගාසාතීරයේ කරමින්‌ ඇති චිනාශය ගැන ප්‍රශ්න කරනු ඇති ද ? ඊට අමෙරිකාව සභාය දැක්වීම ගැන මෙන්ම ජෝ බයිඩන්‌ විසින්‌ “මම යුදෙව්වෙක්‌ වෙමි” යනුවෙන්‌ කළ ප්‍රකාශය ගැන ඔහු කිසිදා කිසිවක්‌ නොකියනු ඇත.

ජුලී චංග්‌ කළේ අ.කු.දි.තුළ හැමදාමත්‌ වැඩෙමින්‌ තිබූ උඩගු මානසිකත්වය තවත්‌ පිම්බීම පමණි .එමෙන්ම ජවිපෙ මිත්‍යාවන්‌ බිඳවැටීම්‌ හා බොරුව හෙළිදරව්‌ වීම චංග්ට සමාවට හේතූ කාරණා වනු ඇත .

අපි යළිත්‌ Fact Checker දෙසට හැරෙමු .

අ.කු.දි.ගේ දකුණු කොරියා සංචාරය පිළිබඳව ඔහු සිය පරීක්ෂාව කළේ කෙසේද ? මේ ඒ ගැන ඔහු කියා ඇති දේය.

“ජා.ජ.බ නායකයා ඉකුත්‌ මාස කිගිපය නිස්සේ ඕස්ට්‍රේලියාව , දකුණු කොරියාව ආදී රටවල්‌ කිහිපයක ද සංචාරයේ යෙදිණි . ඒ අවස්ථාවල ද විවිධ වැරැදි තොරතුරු ප්‍රචාරය විය .”

එවැනි නිදසුන්‌ කිගිපයක්‌ ද සමාජ ජාල ඇසුරින්‌ ඉදිරිපත්‌ කරනිබේ. මේවා ජවිපෙ ප්‍රචාරක යන්ත්‍රණය විසින්ම නිෂ්පාදනය කළ ඒවා බව වටහා ගැනීම අපහසු නොවේ .

2023 අප්‍රේල්‌ 18 දිනැතිව අ.කු.දි අගය කරමින්‌ පළවූ නේගු/ඬේගූ ගි පුරපති කිම්‌ ඉල්‌ සුං කළ ප්‍රකාශය එවැන්නකි. ඉන්‌ කියැවුණේ ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ නායකයෙක්ගේ රැස්වීමකට සහභාගි චීමට එගි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගෙන්‌ 90% ක්ම අවසර ඉල්ලා සිටීම විශාල ගැටළුවක්‌ වූ බවය. කලබලයට පත්වූ ඔහු ,මේ නායකයාගේ කතාවේ කොරියානු පරිවර්තනයට සචන්‌ දුන්‌ බවද මුළුමනින්‌ ඊට අවධානය යොමු කළ විට එම අදහස්‌ වල විශාල අර්ථයක්‌ ඇතැයි පෙනී ගිය බව ය .පුරපතිවරයා මතු කර නිබුණේ එවැනි බුද්ධිමත්‌ නායකයෙක්‌ ආසියාවේ පසුපස මුල්ලකට වී සිටින්නේ ඇයිද යන්න ගැටලුවක්‌ බවයි. අනාගත ලොකය වෙනුවෙන්‌ ඔගු විශාල සේවයක්‌ කරනු ඇතැයි ද තමන්‌ මේ නායකයා සමග උපායමාර්ගික සම්බන්ධතාතා ගොඩනගා ගැනීමට කටයුතු කරන්නේ යැයිද ඉන්‌ කියැවිණි.

මේ ගැන Fact Checker අනාවරණය කර තිබුණේ කිම්‌ ඉල්‌ සුං යනුවෙන්‌ පුරපති වරයෙක්‌ එහි නොමැති බව ය. එම ප්‍රකාශයන්‌ සමඟ පළවූ ඡායාරූපය පාක්‌ වොං සූන්‌ ගේය ඔහු නේගු/ඬේගු පුරපති චරයාව සිටි අතර 2020 වසරේ දී එනම්‌, අ.කු.දි .ගේ කොරියානු සංචාරයට වසර 3 කට ඉහතදී ලිංගික අපචාර චෞදනා හේතුවෙන්‌ සිය දිවි නසාගෙන තිබේ .

අ.කු.දි.ගේ සංචාරය වන විට එහි පුරපති හොංග්‌ ජූන්‌ ප්යෝ ය.ජවිපෙ ප්‍රචාරක යන්ත්‍රණය කිම්‌ ඉල්‌ සුං ගේ නම මේ සදහා තෝරාගැනීමම මොන තරම්‌ අනුවණ ක්‍රියාවක්ද ? කිම්‌ ඉල්‌ සුං යනු කොරියානු ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ නායකයාය .ජපන්‌ සහ අමෙරිකා අධිරාජාවාදීන්ගෙන්‌ කොරියානු පීතෘ භූමිය නිදහස්‌ කරගත්‌ නායකයාය. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජයේ

නිර්මාතෘවරයාය. කොරියානු වැඩකරන ජනතා පක්ෂයේ මතවාදය වන Juche මූලධර්මය ද ඔහුගේ සංකල්පයකි.

දෙවැනි උදාගරණය වඩාත්‌ සිත්‌ ගන්නා සුළුය.ධීවර වෙළෙඳ ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නියැළි කොරියානු ව්‍යාපාරිකයෙකුගේ ප්‍රකාශයකින්‌ කියැවුණේ තමන්‌ යටතේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්‌ 150ක්‌ පමණ නේගු/ඞඬේගු නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙක්ගේ රැස්වීමකට සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලා සිටි බවය .එහිදී ඔහු මවිත වී තිබුණේ මේ ප්‍රජාව ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන නායකයෙකුට මේ තරම්‌ ආකර්ෂණය වී ඇත්තේ ඇයිද යන්නය. ජවිපෙ ප්‍රචාරණ යන්ත්‍රය මේ ගැනද එවැනිම කථාවක්‌ ගොතා තිබිණි.එනම්‌, ව්‍යාපාරිකයා අ.කු.දි ගේ කතාවේ කොරියානු පරිවර්තනයට සචන්‌ දී ඇත . එහිදී ඔහු මවිතයට පත්ව ඇත්තේ මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්ව නැත්තේ ඇයි? යන්න ගැනය.

Fact Checker මේ ගැන කියන්නේ මේ ප්‍රකාශයත්‌ සමග පළ වූ ව්‍යාපාරිකයාගේ බව පැවසෙන ඡායාරූපය සතුටින්‌ සිටින වයෝවෘද්ධ ආසියානුවන්‌ ගැන කියා පෑමට මීට පෙර පළ වූ එකක්‌ බවය . Fact Checker ගේ අභිලාෂය දෙයාකාරයකින්‌ තේරුම්‌ කරගත හැකිය. පළමුවෙන්ම ඔගු අ.කු.දි.ගේ අමෙරිකා සංචාරයට අනුග්‍රහය දැක්වීම නිසා ජුලී චංග්‌ දුෂ්කරතාවයට පත්‌ වීමෙන්‌ ගලවා ගනී. දෙවනුව, ජවිපෙ යනු නූතන මිථ්‍යා ප්‍රබන්ධ කරුවන්‌ පිරිසක්‌ බව චිත්‍රණය කරයි.

මේ සංදර්ශනය අප අන්තර්ජාතික තලයේ දී දුටුවේ තලේබාන්වරු නිර්මාණය කළ අයම ඔවුන්‌ විනාශ කිරීමට කටයුතු කළ ආකාරයෙනි. දැන්‌ හමාස්‌ නිර්මාපකයන්ම හමාස්ලා විනාශ කරමින්‌ සිටී.

ඉහත පැහැදිළි කර ඇති පරිදි ජනාධිපතිවචවරණයක දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයක දී ජවිපෙ/ජාජබ එකතුව සිය දේශපාලන රැස්වීම්වලදී මතුපිටින්‌ දකින දේ ජනතා කැමැත්ත තුළ පිළිබිඹු නොවන අයුරු මැතිවරණයකදී ගැඹුරින්‌ අත්දකිනු ඇත .මෙවැනි තැන්වල ගුරේ දමන අය මේ මායා දැල තවදුරටත්‌ වියනු ඇත . කොළඹ කේන්ද්‍රීය න්‍යායාචාර්යවරුන්‌ සහ විදේශ රටවල ජීවත්‌ වෙමින්‌ මෙරට ඉංග්‍රීසි පුවත්පත්වලට ලියන තීරු රචකයන්‌(බ්‍රිස්ඛේන්‌ ගි ජීවත්වන මිත්‍රයෙක්‌ කීවේ ඒ රටවල HitAd දැන්වීම්‌ අතිරේක වල හෝ ඔවුන්ට ලිවීමට ඉඩ දිය යුතු බවය) ජවිපෙ හඳුන්වා දෙන්නේ කාඩර්වරු මත පදනම්‌ වූ පක්ෂයක්‌ වශයෙනි . සුනාමියෙන්‌ පසුව එවැනි දේශපාලන පක්ෂය ස්වභාවික මරණයකට ලක්‌ විය. එවැනි පසුබිමක ජවිපෙ යනු රට අස්ථාවර කරනු ඇති බලවේගයක්‌ මිස චිකල්පයක්‌ නොවේ. එවැනි තත්ත්වයක්‌ ජුලි චංග්ට සහ තවත්‌ අයට ලෝකයේ මේ කලාපයේ තවත්‌ රාක්ෂයෙක්‌ බිගි කිරීමට අවස්ථාව සලසනු ඇත්තේය.

‘සේන තෝරදෙණිය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න