සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක ව්‍යාපෘතිය යටනේ ජනමාධාංවේදීන්ගේ නිරොගී බව තහවුරු කිරීම වෙනුවෙන්‌ ක්‍රියාත්මක පළමු සෞඛ්‍ය කඳවුර අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ පරිශ්‍රයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා ජාතික රෝහල, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ දායකත්වයෙන්‌ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙහිදී අදහස්‌ දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ආයතන ආශ්‍රිතව මෙම සෞඛ්‍ය වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්‌ කර ඇති බවය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න