බුද්ධ ශාසන ගා සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් මොහම්මුදු නබිනායක තුමාගේ ජන්ම දිනය සැමරුම් ජාතික උන්සවය 2023.10.22 පෙ.ව.10.00ට මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුරෛ ගම්මානයේ පැවැන්වේ.

අවුරුදු 40කට ආසන්න ජන මාධ්‍ය ශ්‍රේත්‍රයේ නියලී සිටින සුමිත් කොඩිතුවක්කු කොළඹ විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය ඩිප්ලෝමාදාරියෙකි. ලංකාදීප, ලේක් හවුස්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති, විශේෂංග, විමර්ශන, විචාර විදග්ද ලේඛකයෙකි. මෙම වෙබ් අඩවිය මගින් කාලීන පුවත විමසුමට ලක් කිරීම හා විචාරාත්මක ප්‍රඥාවක් ප්‍රජාවට ලබාදී ප්‍රජාවගේ ඥාණය ඥාණ මණ්ඩලයක් හරහා ගෙන යාම PFP News Service වෙබ් අඩවියේ අරමුණයි.
අපව අමතන්න : newspfp441@gmail.com
© pfpnews.lk. සියලුම හිමිකම් ඇවිරිණි.