ලෝකයේ වේගයෙන් වැඩිහිටි බවට පත් වන ජනගහනයක් සිටින රටකි ශ්‍රී ලංකාව. එම නිසා ශ්‍රී ලංකාවට මෙම කරුණු අතිශය වැදගත් වේ
විශේ වෛද්‍ය 1990 සිට සාකච්ජා විය .1991 සිට වසරක් පුරා සැමරේ. වැඩිහිටි දිනය ,සහීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ යූ ටියුබ් ඔස්සේ සජීව… සුවපත් වැඩිහිටි වියක් උදෙසා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට වයස අවු 60 සම්පූර්න කල සහ ඉන් ඉහල අය වැඩිහිටියන්ය 2012 නිවාස හා ජන සංගනනය අනුව 12.4% වැඩිහිටි ජනගහනයක් ලංකාවේ විය.එයයි නවතම දැනට ඇති ස්ත්‍රීන් වැඩියි,1971 -1981 -0.3 % 2021 -2231 – 3.9% ප්‍රවණතාවක් වැඩිගිටියන් වීම. මෙය රටකට රතු ප්‍රවණතාවක්. 60 -69 – තරුණ වැඩිහිටි අය ,ඔවුන් ජව සම්පන්නයි 80 න් එහා වයෝවුර්ධයි 80 ඉහල අයට සේවා සැපයීමේ විශේෂ උනන්දුවක් තිබිය යුතුයි. වැඩිහිටි ජනගහනය හරි හැටි අදුනා ගත්තොත් සම්පතක්. නමුත් අප ඒ වෙනුවෙන් මීට වඩා යමක් කල යුතුයි වැඩිපුරම වැඩිහිටියන් සිටින්නේ බස්නාහිර පලාතේයි. ග්‍රාමියව වැඩිහිටියන් වැඩියි සජීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ සිට සේවා ලබන කණ්ඩායමට වර්තමානයේ සිටින සක්‍රීය පුරවැසියන් ඉක්මනින්ම එකතු වේවි.ඒ නිසා රටක් වශයෙන් සූදානම් වීමේදී මීට වඩා යමක් කල යුතුයි. ජන හා නිවාස සංගණනයක් වසර 10 කට වරක් සිදු කෙරුණත් ඊට අමතරව තවත් සංගණන තිබේ. ඒවා යොදා ගන්නවා. වයස අවු 60 එහා එක් එක් අයට බලපාන තත්ව වෙනස් . 60 න් එහා දේශපාලනයේ කටයුතු කිරීම ගැන ගැටලුවක් නොමැතිදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේදී වෛද්‍ය මාදුවගේ මහත්මිය පැවසුවේ එක් එක් අයගේ අත්දැකීම් පරාසය මත එම සේවා කිරීමේ හැකියාව පවතී. වැඩිහිටියන් වෙනුවෙන් සේවා ලබා දීමේ සේවා ලංකාවේ තිබුනත් වැඩිවන ජනගහණයට සරිලන සේ එම සේවා සැපයීමේ සීග්‍රතාව ශ්‍රී ලංකාවේ සතුටුදායක නොමැති මට්ටමක පවතින බව වි වෛද්‍ය ශිරීමි මාදුවගේ මහත්මිය පවසයි. රට හැර යන දුවා දරුවන්ගේ වැඩිහිටියන්ගේ තනිකම ද්‍රී ලංකාවේ සීග්‍රයෙන් ඉහල යන ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුන,හා වැඩිහිටි වැඩිහිටි හා ආබාධිත වූවන් පිළිබද ඒකකයේ වි වෛද්‍ය ශිරෝමී මාදුවගේ මහත්මිය කියයි. කෙමෙන් තරුණ පරපුර රට හැර යාම වැඩිවීම සමග මේ තනිවන වැඩිහිටියන් ගැන මීට වඩා සිතිය යුතු කාලය එළැඹී තිබේ..
වුර්ධ වෛද්‍ය විද්‍යා අංශය බිහිවුනේ වැඩිහිටි සත්කාරය වැඩි කිරීමටයි( 1943 -ලෝකයේ ) ඖෂධ වර්ග 05 කට වැඩිපුර ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි. නැතිනම් වැඩිහිටියන්ට වෙනත් ආබාධ ඇතිවිය හැකv වැඩිහිටියන්ට ශාරීරික ආබාධ මෙන්ම විශාදය ,ඩිමෙන්ෂියා වැනි මානසික ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත.ඒ නිසා වැඩිහිටියන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යය.
පවුල් වෛද්‍ය විද්‍යා මාහාචාර්‍ය පවසන්නේ වැඩිහිටි වියේදී පැමිණිය හැකි ගැටළු අවම කර ගැනීමට අවු 35 න් පසුව සුව දිවි සායන වෙත ගොස් රෝග ඇතිවීමට ඇති හැකියාව අවම කර ගැනීමටත් ,තිබෙන රෝග වලට ප්‍රතිකාර ගැනීමටත් කටයුතු කල යුතුඉ බවයි. බොහෝ වැඩිහිටි වියට පැමිණි පසු ප්‍රතිකාර පතා පැමිණීමේදී ප්‍රමාද වී තිබිය හැකිය.එවිට සංකූලතා ඇතිවී තිමිය හැකිය. රූපවාහිනිය ඉදිරිපිට වැඩිහිටියන් නිරන්තරයෙන් පසුවීම මානසික ආතතිය වැඩිවීමට, කායික ගැටලු වැඩිවීමට ,සමාජයේ අනෙක් අය සමග අන්තර් ක්‍රියා අඩුවීමට හේතුවන බව ශ්‍යාමලී ඒකනායක මහාචාර්‍යවරිය මහත්මිය කියයි. එය ගැටලුවකි.
ශී ලංකාවේ හික්කඩුව ආශ්‍රිතව කල සමීක්ෂණයකින් න්වැඩිහිටියන් 48% ක් තනිකමින් පෙලෙන බව හෙලිවී තිබෙන බව වෛද්‍ය මල්ෂා කියයි. එය කෙමෙන් ශී ලංකාවේ වැඩිවන ප්‍රවණතාවකි.ඊට පිළියම් අවස්‍යි. වෛද්‍ය මල්ෂා පවසන්නේ වැඩිහිටියන් අතර කලකිරීම, එපා වීම ,ඇහට පණ නැති බව කීම , දෛනික ජීවිතය ගත නොකර ඔහේ පැත්තකට වී සිටීම තිබේ නම් එය විශාදය ව් ඉය හැක .කඩිනමින්මනෝ ප්‍රතිකාර ලබා දෙන්න. ඩිමෙන්ෂියාව 6% කට 7% කට අපේ වැඩිහිටියන් ට පවතී . මෙය ඉතා සැලකිලිමත් විය යුතු තත්වයකි ශ්‍රී ලංකාවේ. විවිධ හේතු නිසා ඩිමෙන්ෂියාව ඇතිවේ. මුලින් හදුනාගත යුතුය. අමතක වීම මූලික ලක්ෂණයකි.කතා බහ කිරීමේ ගැටලු.වචන හිරවේ. කියන දේ තේරුම් ගැනීමට අසීරුව. දේවල් සොයා ගැනීමට නොහැකිවීම.පුද්ගලයින් හදුනා ගැනීමට නොහැකි වීම වේ.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර ඩිමෙනැෂියාව 6% – 7% වීම වහා අවධානය යොමු කල යුතු තත්වයක් බව මානසික රෝග විශේෂ වෛද්‍ය මල්ෂා පෙන්වා දෙයි. ඩිමෙන්ෂියාව තත්වය වැඩිවීම ශ්‍රී ලංකාවේ බරපතල තත්වයක් . පවුල තුල රැක බලා ගැනීමට නොහැකි අය රජය විසින් රැක බලා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතුයි.
ඩිමෙන්ෂ්ඃඉයාව ලෝකයේ 6% – 07 අතර ලෝකයේ දත්ත හා ලංකාව සැසදේ යයි සැලකේ.අප රටේ ඩිමෙන්ෂියාව ගැන සමීක්ෂණයක් වූයේ මීට වසර 20 කර පෙරයි. නව සමීක්ෂණ කිරීම පහසුකම් මද වීම ගැටලුවක්. අනවශ්‍ය ලෙස රූපවාහිනිය නැරඹීම වැඩිහිටියන් සම්බන්ධයෙන් ගැටලුවක්. මෙය වෙනස් කර ගැනීමට වහා කටයුතු කල යුතුයි.මහාචාර්‍ය ශ්‍යාමලී කියයි. ඩිමෙන්ෂියාව කෙමෙන් වැඩිවෙද්දී ශී ලංකාවේ ඒ සම්බන්ධව සමීක්ෂණ අවම වීම සහ රැක බලා ගැනීමේ පහසුකම් අවම වීම ශ්‍රී ලංකාවේ ගැටලුවක්….මෙයට පිළිතුරු අවශයි.