2023.10.04 දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන්‌ ශ්‍රි ලංකා පොලිසිය පොදු නීතිය අනුව කටයුතු කරමින්‌ සිටින අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද ත්‍රිපුද්ගල කමිටුවක්‌ පන්‌ කර අභ්‍යන්තර පරික්ෂණයක්‌ ආරම්භ කර ඇත අංක 2349/19 හා 2023 සැප්තැම්බර්‌ මස 12 දිනැති අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මගින්‌ දුමිරිය සේවය අත්‍යවශ්‍යෲ සේවාවක්‌ බවට පන්කර ඇනි බැවින්‌ මහජනතාව අපහසුවට පත්නොවන පරිදි අඛණ්ඩ හා කායීක්ෂම දුම්රිය සේවයක්‌ පවත්වාගෙන යාම සඳහා 2023.10.05 දින පැය 12.00 ට පෙර සියළුම උප දුම්රිය නියාමකවරුන්‌ වහාම නියමිත සේවා ස්ථාන වලට වාර්තා කළ යුතුය. නියමිත සේවා ස්ථාන වලට වාර්තා කිරිමට අපහසු නිලධාරින්‌ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතුය.දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳූහා සියඵ දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන අතර එසේ කිරිමට අපොහොසත්‌ වචන සියලුම නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට සිදු වන බව දන්වමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න