උක්ත කාරණය සම්ඛන්ධයෙන්‌ වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්‌ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විසින්‌ මා වෙන එවන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ වෙන එවමි.

චරාය පිවිසුම්‌ ගවන්මාර්ග ව්‍යාපෘතියේ වරාය පරිශ්‍රය තුළ පරිපාලන සංකීර්ණයේ කොටසක්‌ කඩා ඉවක්‌ කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම

වරාය අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වරාය භූමියේ පිහිටි ලේකළ කාර්යාල ගොඩනැගිල්ලට අදාළ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කර තබූ ඉල්ලීමක්‌ පදනම්‌ කරගෙන පුරාවිද්‍යා නිලධාරී කණ්ඩායමක්‌ විසින්‌ අධ්‍යනයක්‌ සිදු කර තිබේ.

  1. එහිදී මෙම ගොඩනැගිල්ල ලන්දේසි යුගයට අයත්‌ කොටසකින්‌ සහ බ්‍රිතාන්‍ය යුගයේදී එක්‌ කරන ලද කොටසින්‌ සුතු බව තහවුරු චී තිබේ, ඒ හෙයින්‌ ගරු අමාත්‍යවරුන්‌ සහ සියලු පාර්ශ්ව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්‌ සිදුකළ ස්ථානීය පරීක්ෂණ හා සාකච්ඡා සහ රැස්වීම්‌ වලින්‌ අනුතූරුව සියලු පාර්ශ්ව පොදු එකෆතාවයකට පැමිණ වරාය අධිවේගී සංවර්ධන ව්‍යාපෘතිය විසින්‌ ඉදිරිපත්‌ කරන ලද තුන්වන සැලැස්ම සභිත යෞජනාව අනුමත කර තිබේ.
  2. එහිදී ලන්දේසි යුගයට්‌ අයන්‌ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්‌ ආරක්ෂා වන පරිදි අදාළ පරිශ්‍රයේ පුරාවිද්‍යා චටිනාකම්‌ සහිත ඉඳිකිරීම්‌ ආරක්‍ෂා කරමින්‌ අන්‍යවශා්‍ය සංවර්ධන ව්‍යාපෘතියක්‌ ලෙස සැලකෙන වරාය අධිවේගී සංවර්ධන ව්‍යාපෘතිය ඳ ක්‍රියාත්මක කළ හැකි පරිදි යෝජනා ක්‍රියාත්මක කිරීමට කොන්දේසි සහිතව එකඟතාවක්‌ 2023.06.07 දාකමින්‌ ලබා දී තිබේ.
  3. එහිදී කාර්ය ආරම්භ කිරීමට ප්‍රථම සංකච්ඡාවන්හිදී පොදු එකඟතාවකට පැමිණ ක්‍රියාකළ සුතු බව ද සියලු අවස්ථාවන්‌ ගි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු නිලධාරීන්‌ ඒකාබද්ධව ක්‍රියාකළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබෙ
  4. මේ දක්වා අදාළ සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතූ ඉහත එකඟතා අනුව සිදුකරන අනර එම පරිශ්‍රයේ පවතින කිසිදු ලන්දේසී යුගයට අයත්‌ ගොඩනැගිල්ලක්‌ කඩා ඉවන්‌ කිරීමට සැලසුම්‌ කර හෝ ක්‍රියාකර නැති බව අවධාරණය කරනු ලැබේ.
  5. පෞරාණික උරුමය කළමනාකරණය කරමින්‌ නවීන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ ඒකාබද්ධ වැඩ සටහන්‌ කළමනාකරණය පිළිබඳ වගකීම්‌ ඉටු කිරීම පිණිස අප දරණ ප්‍රයන්නයෙහිදී සියලු ජන සංවිධාන සහ මාධ්‍ය ආයනන මඟින්‌ ලැබෙන සහය අතිශුසින්‌ අගය කෙරේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න