අධීක්ෂණ කලමනාකරණ සහකාර නාක්ෂණික නොවන සේචා ගණයේ තැපැල්‌ සේවා නිලධාරීන්‌ 133ක්‌ සහ ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ තැපැල්‌ රියදුරන්‌ 26 දෙනකු බඳවා ගැනීම සඳහා පන්වීම්‌ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ ආයතනයේ මාධාවේදීන්‌ / ඩීඩියෙ) කැමරා ශිල්පීන්‌/ ඡායාරූප ශිල්පීන්‌ සහභාගීකරවන මෙන්‌ කාරුණිකව ඉල්ලා සිටිමි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න